Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

*ලෝක ජනගහනයෙන් 20%ක්ම ජීවත් වෙන්නේ චීනයේලු

*කාන්තාවන්ට ඡන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

*ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

*Keyboard එකේ එක පේලියක් පමනක් භාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTOTYPE ලු

*Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Mark Zuckerberg වර්න අන්ධතාවයෙන් පෙලුනු නිසාලු

*Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to world wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු



*XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

*ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

*ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolic.com ලු

*තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

*තමන්ගේ ශරීරයට සාපේක්ෂව විශාලතම මොළයක් තියන සතා කූඹියාලු

*ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

*ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

*THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්‍ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

*1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

*1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

*1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

*ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

*ඉංග්‍රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

*අදාල අංකයටම අදාල අකුරු ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

*ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රිඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

*ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු

*වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

*ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

*ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

*ඩොල්ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

*සාමාන්යපයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

*පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

*සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

*ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

*මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

*කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

*ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

*හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්ර මානය වැඩියිලු

*පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

*වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු

*වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

*ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

*ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප්රෙනස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

*කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

*yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

*හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු

*පුරානයේදී ග්රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

*ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

*විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

*මොනාලිසාට ඇහි බැමි නැතිලු

*Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

*Google වල නියම නම Backurubලු

*දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

*කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු

*ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

*Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

*ඕස්ට්රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී\

හොදයිනම් Like කරන්න
මේ හැමදෙයක්ම බලන්න එන්න හැමදාම හැමදෙයක්ම.com එකට

Share on Facebook

Archives