Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


වෙළඳ දැන්වීමක පෙනි සිටින ජීවමාන බෘෘස් ලී

බෘෘස් ලී  ..වරෙක ඔහු සටන් කරුවෙක්,තවත් වරෙක ඔහු සුපිරි ක්‍රියාදාම නළුවෙක්,දර්ශනවාදියෙක්,චිත්‍රපට නිෂ්පාදකවරයෙක්,සෙනෙහෙබර පියෙක්,ස්වාමි පුරුෂයෙක්.හරියටයම කියනවා නම් ඔහු,නිවැරදි අර්ථකතනයක් දෙන්න  අමාරු පුද්ගලයෙක්.ඒ කොහොම වුනත් ඔහු අපුරු මිනිසෙක්.මා පෙර කියු හැම දේකටමත් වඩා ලොකු පොඩි කවුරු වුනත් බෘෘස් ලී ට ආදරය කරන්නේ ඔහු තුළ වු අපුර්ව මිනිසා නිසාවෙන්මයි.


ඊඊ්‍ය ක‍රු්එසඩැ ෑංැජමඑසඩැ න‍දයබබහ ඔ්බ ්බා න‍දිැචය ණ්යබ ඒකනැා ්ඉදමඑ ාදසබට එයසි ජදබජැචඑ ් හැ්ර ්ටදග උැ ියදඑ සඑ සබ ්‍යදබට ණදබටල ්බා එයැබ ඇ අදරනැා අසඑය ඩෙං ජදපච්බහ ඔයැ ඵසකක සබ ඛදබාදබ එද ජරු්එැ ් ජදපචකැඑැකහ ක‍ඨෂ ඊරමජැ ඛැැ දඩැර බසබැ පදබඑයිග ෑඪෑඍශ ියදඑ දෙ යසි යැ්ා ්බා ැඩැරහ ාැඒසක සබ එයැරු සි ජදපචකැඑැකහ ජටසග උැ ටදඑ ීය්බබදබ ඛැැල ඊරමජැ ඛැැ’ි ා්මටයඑැරල එද ජදපැ ්ඉද්රා ්බා ඇ රු්කකහ චසජනැා යැර ඉර්සබ එද ප්නැ ිමරු එය්එ ැඩැරහඑයසබට අ්ි ්ජජමර්එැ රෙදප කදදන එද ිදමකග උැ අ්බඑැා එද ඉැ ්ි රුිචැජඑමෙක එද එයැ ප්බ ්බා කැටැබා ්ි ඇ ජදමකාග

මිනිසුන්ගේ අප්‍රමාණ ආදරයක් දිනා ගත් මේ සුපිරී සටන් තරුව දායක වෙලා තිබුණේ චිත්‍රපට අතලොස්සකට විතරයි.මේ චිත්‍රපට කිහිපයේ පමණක් ඔහුගේ ජීවමාන රුව දක්නට ලැඛෙනවා විනා වෙන කිසිදු තැනක,කිසිදු නිර්මාණයක ඔහුගේ රුව අඩංගු වන්නේ නෑ.ඒත් ඔහු අප අතර නැති මේ කාල වකවානුවේ දි නිර්මාණය කරපු එක් වෙළඳ දැන්වීමක සැබැවටම බෘෘස් ලී ජීවමාන අයුරින්ම දක්නට ලැඛෙනවා.ග්‍රැෆික් හා චලන ප්‍රතිග්‍රහණ තාක්ෂණය යොදා ගනිමින් තමයි බෘෘස් ලීගේ ජීවමාන රුපය නිමවා තියෙන්නේ.හැබැයි මෙහිදි සජීවිකරණ තාක්ෂණය පාවිච්චි කර තිඛෙන්නේ බෘෘස් ලීගේ මුහුණ නිර්මාණයට කිරිමට පමණයි.අනිත් නිරුපණයක් සඳහා සැබැවටම ආදේශක රංඟන ශිල්පියෙකු මෙහිදි යොදා ගෙන තිඛෙනවා.

පහතින් දැක්වෙන්නේ එම දැන්වීම සහ එය තැණුනු ආකාරය පිළිබඳව දැක්වෙන රූප රාමු කිහිපයකි.



Share on Facebook

Archives