Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

රෝහලක එක සේ තුවාල ලෙබූ රෝගීන් දෙදෙනෙකි.ඔවුණන් දෙදෙනාම ගුටි කෑ බවට සලකුනු තිබිනි.ඔවුණ්ගේ සoවාදය පහත පරිදි විය.

පලමු රෝගියා-මචන් උඹට කොහොමද ඔහොම වුනේ.

දෙවන රෝගියා-ෆොටෝ එකක් ගන්න ගිහින්.උඹට කොහොමද ඔහොම වුනේ.

පලමු රෝගියා-නිදාගන්න ගිහින්.

දෙවන රෝගියා-හිතාගන්න පුලුවන් වුන දේ.කියපන්කො විස්තරේ.
. . . . . . . . . . . . . .
පලමු රෝගියා
මට වැඩසටහනකට ගමකට යන්න වුනා.රෑ වුන නිසා ගෙදරකින් අද රෑට නිදාගන්න පුලුවන්ද ඇහුව.ඒ ගෙදර උන් කිවුව මේ ගෙදර වැඩිවියට පත්වෙච ගෑනු ළමයි ඉන්නව ඒ නිස බෑ කියල.ගෙවල් 20න් විතර අහුව උන් ඔක්කොනම අර කතාවම කිවුවා.මට තරහ ගිහින් ඊළග ගෙදරින් අහුවා මේ ගෙදර වැඩි වියට පත්වෙච්ච ගෑනු ළමයි ඉන්නවද කියල.එහෙන් කිවුව ඔවු මොකටද අහන්නෙ කියල.මම කිවුව නෑ මේ අද රෑට නිදා ගන්න කියලා පුලුවන්ද බලන්න කියල.හිතාගනින් ගමකින්ම කෑවම කොහොමද කියල.
එතකොට උඹේ කතාව මොකද්ද.

. . . . . . . . . . . . . .
දෙවන රෝගියා
මම වෙඩින් එකක ෆොටොස් වගයක් ගත්තා.ඕක බලන්න ඕන කියලා කරදර කරපු නිසා ෆොටෝස් ටිකක් ෆයිල් එකක දාගෙන අරගෙන ගියා.බස් එකේදි නින්ද ගිහින් ෆොටෝ ටිකක් බිම වැටිල.ඔය ටික අහුල ගත්තට පස්සෙ තව එකක් කොට සායක් ඇදගත්ත ගෑනු කෙනෙකුට පෑගිලා තියනව දැක්ක.ඉතින් මම ඒ ගෑනුකෙනාට කිවුව කකුල පොඩ්ඩක් එහාට කරනවද කියල.ඇයි කියල අහුවම මම කිවුවා ෆොටෝ එකක් ගන්න.බස් එකේ උන්ට පින්සිද්ද වෙන්න මාත් මෙහෙ.

හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්

Share on Facebook

Archives