Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔහු නමින් පවන්, ඔහු ඇයට මුලු හදවතින්ම ආදරේ කරා. ඇය පසුපසින් හැමදාම හොර රහසේ ගමන් කරත් කවදාවත් ඇයට ආදරෙයි කියල කියන්න ඔහුට ශක්තියක් තිබුණේ නෑ. කාලය මේ විදියට ගෙවීගෙන යද්දී පවන්ට ඔහුගේ මිතුරෙක් ඇයගේ ජංගම දුරකතන අංකය සොයාගෙනවිත් දුන්නා. මෙතෙක් කලක් හිතේ සඟවගෙන හිටපු ආදරේ රාත්‍රී 1ට පමණ SMS එකකින් ඇයට පවසන්න පවන් ශක්තිමත් වුනා. ක්‍ෂණයකින් ඔහුට පිළිතුරු SMS 1ක ලැබුණා. ඒත් ඒක කියවන්න තරම් ඔහුට ශක්තියක් නෑ. ඔහු හිතේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන නින්ඳට වැටුණා. උදේ ලස්සනට ඉර පායලා, ඒත් පවන්ගේ ජීවිතේ ඒ තරමටම ලස්සන වේවිද? ඔහු හිතට ධෛර්‍ය්‍ය අරගෙන SMS එක කියෙව්වා. ඔහුගේ මුලු ලෝකයම කඩා වැටුණා වගේ කලකිරීමක් පවන්ට දැනුණා. SMS එකේ මේ විදියට සඳහන් වුණා.












Dear Customer,
Your account balance is zero. Please recharge before you continue with this service.
Thank You !

තරහා ගියා නම් සමාවෙන්න ඕන.අපිත් පොඩ්ඩක් හිනාවෙන්න එපැ

තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Archives