Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

පොලිස් නිලදාරියා: මොකද්ද පැමිනිල්ල?
සුරා :මගේ බිරිද අතුරුදන් වෙලා
පොලිස් නිලදාරියා: කවදා ඉදන්ද?
සුරා :ඊයේ හවස ඉදන්
පොලිස් නිලදාරියා: ඇයගේ හැඩරුව කියනවද? උස කීයද?
සුරා :අඩි 5ක් ඔව් එ වගෙ ඇති
පොලිස් නිලදාරියා: ඇස් වල පාට
සුරා :හ්ම්ම් එකනම් මතක නැ
පොලිස් නිලදාරියා: එතකොට කොන්ඩේ පාට
සුරා :කලු..නැ ටිකක් විතර දුබුරුයි..හරියට මතක නැ
පොලිස් නිලදාරියා: අනිත්මට ඇදන් හිටියී?
සුරා :සයක් නැ සාරියක්
පොලිස් නිලදාරියා: හ්ම්ම් අනිතිමට දැක්කේ
සුරා :මගේ කාර් 1එ තමා එයා අරන් ගියේ
පොලිස් නිලදාරියා: දැන් එතකොට කාර් එකත් නැ
සුරා :ඔව්
පොලිස් නිලදාරියා: කාර් 1 ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද
සුරා :Toyota
Model -Prius
Model No -ZVW30
Year -2011
Options -AIR CONDITION, POWER STEERING, POWER MIRROR
කලු පාටයි .. පිටි පාස දකුනු පැත්ත දොර ලග පොඩි හීරීමක් තිබ්බා
කියමින් සුරන්ග අඩන්න පටන් ගත්තා
පොලිස් නිලදාරියා: හරි මහත්තයා අපි කාර් 1 හොයන්නම් එහෙනම්


Copied from Randil Heenkenda

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives