2003 ඔක්තෝම්බර් 28 Mark Zuckerberg නැමැති විශ්වවිද්යාඉල සිසුවා විසින් හාවඞ් විශ්වවිද්යාලය තුළ අන්තර් ජාලයට මුදා හරින ලද facemash නැමැති වෙබ් අඩවිය ඒ කාලයේ පැවැති Hot or Not වෙබ් අඩවියට සමාන විය.
2004 ජනවාරි Mark Zuckerberg විසින් Facebook වෙබ් අඩවියේ නිර්මාණය අරඹන ලදී. එම වසරේ එම මාසයේ 11 වන දින The Facebook නැමැති Domain නමින් ලියාපදිංචි කරන ලදී.
2004 පෙබරවාරි 04 වන දින අන්තර්ජාලය තුළට ප්‍රථම වරට Facebook මුදා හරින ලදී. එය ක්‍රියාත්මක වූයේ ප්‍රථම වරට පහත විශ්වවිද්යාල තුළ පමණි.
MIT, Boston University, Boston College, Northeastern University, Stanford University, Dartmouth College, Columbia University, and Yale University
2004 අෙප්්‍රල් 13 වන දින Mark Zuckerbergපරas ථම හවුල් කරුවන් Dustin Moskovitz, සහ Eduardo Saverin විය.
2004 ජුනි 14 වන දින පළ වන මුදල් ආයෝජනය වන ඇමරිකානු ඩොලර් 50,0000ක මුදලක් Peter Thiel යොදවන ලදී.
2004 ජුනි මාසයේ දීම Facebook ආයතනයක් ලෙස ආරම්භ විය. Sean Parke එහි සභාපති විය.
2004 ජුනි පළවෙනි මෙහෙයුම් මධ්‍යාස්ථනය Palo Alto, California වලදී ආරම්භ කරන ලදී.
2004 දෙසැම්බර් 31 වනවිට Facebook භාවිතා කරන ලියාපදිංචි සාමාජිකයන්ගේ සංඛ්‍යාව මිලියනයක් විය.
2006 සැප්තැම්බර් 26 ඔබ අප භාවිතා කරන Facebook සියල්ලන්ටම භාවිතා කළ හැකි අයුරින් අන්තර් ජාලයට මුදා හරින ලදී.
ඒ සඳහා අවශ්යර වූයේ වලංගු විද්‍යුත් ලිපිනයක් හා වයස අවුරුදු 13 සම්පූර්ණ වීමයි. එතැන් පටන් ඇරඹුණු Facebook මේ වන විට ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව බිලියනය ද ඉක්මවමින් සාර්ථක ගමනක් යයි.