ඔන්න ඉතින් ඉස්සර අපි ඉස්කෝලේ යනකාලේ එක අවුද්දක් ඉවර වෙලා අනික් අවුරුද්දට පාස් වුනාම නිවාඩු දෙන්න කලින් අපිට ඊළඟ වසරේ පොත් ටික හම්බ වෙනවා නිවාඩු කාලේ පාඩම් කොරන්න කියලා ...හික්ස් ..අපි පාඩම් නොකරන එක වෙනම කතාවක් .....
එත් දැන් එකත් දෙසපලනිකරණය වෙලා ...දැන් අලුත් වසරට පොත් දෙන්නේ ඉස්කෝලේ පටන් අරන් උස්සවයක් එහෙම තියලා ..ලොකු ලොක්කෝ ඇවිත් ජනාදිපති මාමා ගේ නිදහස් අද්යාපන සංකල්ප ගැන හෙළුවෙන් වනලා එහෙමනේ .....
ඉතින් සුරංගගේ ඉස්කෝලෙත් මේ විදියට අලුත් පන්තියේ පොත් බෙදා දීමේ උස්සවයක් තිබ්බලු ...මේකට සහබගිවුනේ පළාත් අද්යක්සක තුමලු .....හැමදාම පන්තියේ අගින් පළවෙනිය වෙන සුරන්ගයට හැමදාම ලැබෙන්නේ පරණ පොත් නිසා .." මේ සැරේවත් අලුත් පොත් ගන්න ඕනි " කියන දහසක් පැතුම් පොදි බැඳන් සුරන්ගයා අලුත් පොත් ගන්න ගැහුවා පැලැනක්.....
... අද්යක්සකතුමා පොත් බෙදන්නේ ඉස්සරහම පේලියේ ඉඳන් කියලා දන්නා සුරන්ගයා ..හැමදාම ලගින අන්තිම පේලිය අතහැරලා ඉස්සරහ පේලියේ කොල්ලෙක්ට තගක් දාල උගේ පුටුවේ ඉඳගත්ත...
....දැන් උස්සවේ පටන් අරන් අමුත්තා කතා කරලා ඉවර වෙලා ..." ටීච අපි පොත් ටික බෙදමු " කියන කල් මු අලුත් පොත් දිහා කෙල හල හල බලන් හිටිය...ඔන්න කොහ්මින් කොහොමින් හරි පොත් බෙදන වෙලාව ආවා....දැන් සුරංග ඉස්සෙල්ලම පොත් ටික ගන්න යන්න පුටුවෙන් නගිටලත් ඉවරයි......
එතකොටම ....අද්යක්සකයා කියපි ..." හැමදාම ඉස්සරහ පේළිවල ළමයින්ට අලුත් පොත් හම්බ වෙනවනේ ...ඒ නිසා අපි මේ සැරේ පස්සේ පේළිවලින් පොත් බෙදීම පටන් ගමු කියල"
hiks..... ඔන්න සුරංගගේ දහසක් පැතුම් බෙල්ලෙන් අල්ලලා පොළොවේ ගැහුවා වගේ වුන..hiks...ඉතින් පළමු වර පොත් බෙදීම අවසන් වූ විගස ...මේ සැරේ පස්සේ පේලියට අලුත් පොත් ලැබෙන බව ප්‍රක්තයක්ස වුන නිසා ඉස්සරහ පේලියෙන් පස්සට එලවපු කොල්ලව යේ ඉස්සරහට එලවල සුරන්ගයා සුපුරුදු ආසනේට වැඩිය... දැන්නම් මුට ෂුවර් මේ සැරේ අලුත් පොත් ලැබෙනවා කියලා...
දෙවෙනි සැරේ පොත් බෙදන්න ලස්තිවුනම සුරංගය ආයේ පොත් ගන්න යන්න පුටුවෙන් නැගිට්ට...හුටා....ඒ සැරේ අද්යක්සකයා කියපි .." ඉස්සෙල්ල පස්සේ පේලියට අලිත් පොත් ලැබුණා...දැන් අපි ඉස්සරහ පේලියට අලුත් පොත් දෙමු ..එතකොට සේරටම අලුත් පොත් හම්බ වෙනවා කියල ..."
ඒ සැරෙත් සුරන්ගයට කෙල වුන ....කොහොම හරි සුරංගය අලුත් පොත් ගන්න ඉස්සරහට පස්සට පන පන ඉඳල මුට හම්බවුනේ පරණ පොත් විතරමයි ....
.... උත්සවේ ඉවර කරන්න ඉතින් සිස්සයෙක් ඉස්තුති කතාව කිරීම සම්ප්‍රදයනේ... ඔන්න ඉතින් සුරංගය එක කොරන්න බර ගත්ත .... හැබැයි ටිචට බයයි ..මු මොන කුනුහබ්බයක් කියයිද දන්නේ නැනේ ...
සිරිත් ප්‍රකාරව හැමෝගෙන්ම අවසර අරන් ජනිදිපති මාමගේත් ගුණ වර්ණනා කොරල ..අලුත් පොත් බෙදීමේ වැදගත් කමත් කියල සේරටම ඉස්තුතිත් කොරල අවසානයට මු කියපි ...
" එන ආත්මේ අද්යක්සක තුමා මගේම පුතෙක් වෙලා ඉපදෙන්න කියල ..මම ප්‍රර්ථනා කොරනවා '' කියලා ....
දැන් සේරටම මර අප්සෙට් මුගේ ටෝකට ... ඉතින් සුරංගගේ ටීචර ඇහුව ඇයි ? පුතේ
අද්යක්සක තුමාව එන ආත්මේ ඔයාගෙම පුතෙක් වෙන්න කියල කියන්නේ කියලා ......
හික්ස් ... එතකොට සුරන්ගයා කියපි .... " අනේ ටීචර් .... මු හින්ද මට මේ අවුරුද්දේ ලැබුනේ සේරම පරණ පොත් ...ඒ හින්ද එන ආත්මේ වත් ඔයවගේ ..........වැඩ නොකරන්න මුගේ අම්මට ................ """ කියලා ........ hiks