Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

( ඔන්න මම දවසක් 5 Stars Hotel එකක Coffey Shop එකකට ගියා............ගිහින් වාඩි වෙලා විනාඩි 5 ක් ගියේ නෑ Usain Bolt වගේ වේටර් කාරයා කඩාගෙන පාත් උනා......... )
--------------------------


වේටර් | ' සර් ........ සර් මොනවාද බොන්නේ ?? Fruit
Juice, Soda, Chocolate Shake, Milo, Tea or Coffee……………….?? ‘
මම | ' මට Tea එකක් ගේන්න.....'

වේටර් | ' සර් මොන Tea ද ඕනේ....?? Ceylon Tea, Herbal Tea, Bush Tea,
Honey Bush Tea, Ice Tea or Green Tea ? ‘
මම | ' Ceylon Tea හොදයි.....'

වේටර් | ' සර් White or Black ?? '
මම | ‘ හ්ම්ම්ම්ම් Black……………..’

වේටර් | ' සර්.... Milk වැඩියෙන් දාලාද, අඩුවෙන් දාලාද නැත්තම් Condense කරලාද......??
මම | ' Condense.......'

වේටර් | ' සර්... Goat Milk or Cow Milk…….?? '
මම | ‘ Cow Milk Please…….!! ‘

වේටර් | ' සර් Milk මොනවාද..... Freeze land Cow Milk ද ?
මම | ‘ Um…… I'll take it Black…..’

වේටර් | ' සර්......... Sugar හරි Honey හරි දාලා ද.....?? එහෙම නැත්තම් Sweetener දාලා ද ??
මම | ' Sugar දාලා ගේන්නකෝ.....'

වේටර් | ' සර් එතකොට Sugar කොහොමද....?? Beat Sugar එකද නැත්තම් Cane Sugar එකද...... ??
මම | ' Cane එක දාන්නකෝ එහෙනම්..........'

වේටර් | ' White එක ද , Brown එක ද , Yellow එක ද සර් …………?? '

( මම දැනගත්තා මෙහෙම ගියොත් නම් මට Tea බොන්න වෙන්නේ ලබන ආත්මේ තමයි කියලා.......)

මම | ‘ හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........Wait a Minute Please මේ අහන්න ටිකක්.......මට එහෙනම් Tea එපා........forget about Tea……..කරුණාකරලා මට බොන්න වතුර එකක් ගෙනත් දෙන්න පුලුවන්ද......?? ‘

( අරූ ඒ පාර ටිකක් වෙලා අහගෙන ඉදලා ආයෙත් පටන් ගත්තා කියපන්කෝ............)

වේටර් | ' සර් මොන වතුරද ඕනේ...... Mineral ද නැත්තම් උණු වතුර ද......?? '
මම | ' Mineral එකක් ගේන්නකෝ ඉක්මනට එහෙනම්.......'

වේටර් | ' සර් Mineral එක කොහොමද ඕනේ..... ?? Flavored or non-flavored……....??

( අනේ ඉතින් දැන් මම අන්ත අසරණ වෙලා ඉන්නේ........ කොටින්ම කිවුවොත් ඇඩෙන Size........... ඇයි මූ ගේන්නෙම නෑනේ..... Tea එකෙත් Birth Certificate හොයනවානේ……..! )

මම |
' f*** you Biatch………..තොගේ අම්මට..... මගේ වතුර තිබහ වැඩිවෙලා උගුර වේලිලා මැරෙන්න කලින් ගේන මළ ඉලව්වක් ඉක්මනට අරන් වරෙන් යකෝ..... නැත්තම් මම තොට වෙඩි තියනවා බලාගනින් ............' කියලා අරූට කිවුවා
------------------------------------------------------------------------------------

** අවවාදයයි : හදිසි අවශ්යතා සදහා 5 Stars වලට යෑමෙන් වලකින්න..............!!! **

>>©<<

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives