ඔන්න එක ඉස්කෝලෙක A/L Physics Period එක වෙලාවේ සර් කාරයා ළමයින්ට පාඩමක් කියලා දෙනවාලු...........
පාඩම ඉවර වෙලා මිනිහා ගත්තාලු Photos දෙකක්...........
එක Photo එකක හිටියේ සර් අයිසෙක් නිව්ටන් ලු................
අනිත් photo එකේ හිටියාලු බල්ලෙක්.............
| physics සර් : ' ළමයි දන්නවාද මේ පලවෙනි photo එකේ ඉන්නේ සර් අයිසෙක් නිව්ටන්.......... අයිසෙක් නිව්ටන් කියන්නේ Physics වලට ගොඩාක් දායක උන කෙනෙක්.......
ඇත්තම කිවුවොත් අයිසෙක් නිව්ටන් හිටියේ නැත්තම් අද ඔයාලට Physics කියලා දෙයක් නැති වෙන්න තිබුනා.......................අ
ඒ නිසා ළමයි සර් අයිසෙක් නිව්ටන් කියන්නේ වැදුම් පිදුම් කරන්න ඕනේ පුද්ගලයෙක්...........'
කියලා හෙන talk එකක් දුන්නාලු
ළමයි ටික ඉතින් වැදුම් පිදුම් කරන එක කොහොම උනත් මුහුණවල් ටික දෙක කරගෙන ඉන්නවාලු..........
ඊට පස්සේ ඉතින් සර් කාරයා අනිත් photo එක දිහාට හැරුනාලු.......( බල්ලා ඉන්න එක )
| physics සර් : ' එතකොට ළමයි මේ photo එකේ ඉන්නේ අයිසෙක් නිව්ටන් ගේ හුරතල් බල්ලා................මේ බල්ලා අතින් දවසක් මේසය උඩ තිබුන ඉටිපන්දම පෙරලුනා..........ඒ වෙලාවේ මේසේ උඩ තියලා තිබුන නිව්ටන් ගේ මෙතෙක් ලෝකෙට ප්‍රකාශ නොකළ අලුත් physics සොයාගැනීම් ගැන ලියලා තිබුන සටහන් රාශියක් පිච්චුනා....................
ඔයාලාගේ අවාසනාවට මේ බල්ලා අතින් එහෙම දෙයක් උනේ නැත්තම් physics ගැන ඔයාලා නොදන්නා තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තිබුනා.....................
අපිටත් තව ගොඩාක් දේවල් physics ගැන ඔයාලාට කියලා දෙන්න තිබුනා..............'
කියලා කිවුවාලු
ඒක කිවුවා විතරයි මෙච්චර වෙලා upset මූඩ් හිටපු ළමයි set එක පට් පට් ගාලා නැගිටලා
' ඒයි මචන්ලා..............සර් කිවුවේ ඇත්ත තමයි ......... මූ නම් ඇත්තටම වැදුම් පිදුම් කල යුතු Dial එකක් තමයි.............වැදපන් මචන් වැදපන් කියන තැනකට වැදපන්.......... අනේ මචෝ උබ නම් ලබන ආත්මේ නිවන් දකින්න ඕනේ අපි වෙනුවෙන් මේ කරපු දේට..........'
කියලා දඩි බිඩි ගාලා බල්ලාගේ photo එකට වදින්න ගත්තාලු.......................
උපුටා ගැනීමකි.
Like කරලා නැත්නම් Like කරන්න යාලුවනේ