Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

අද සුරංගගේ 24වෙනි උපන් දිනේ 
ඉතින් කවදාවත් නැතිව උදේ පාන්දරම නැගිට්ටළු කොල්ලා ගෙදර අයගෙන් ලොකු surprise එකක් බලාපොරොත්තුවෙන්ළු හිටියේ
සුරංග: "ආ තාත්තේ ගුඩ් මෝර්නින්"
තාත්තා: "ආ පුතා ගුඩ් මෝර්නින්" 
තාත්තට එච්චර ගානක් නැතිළු පුතාගේ බර්ත්ඩේ එක
සුරංග: "තාත්තේ ඒක නෙමෙයි, අද මගේ බර්ත්ඩේ එක"
කොල්ලා ඔළුව කහ කහ කපටි හිනාවක් එහෙම දාලා කියනවළු
තාත්තා: "ආ පුතා විශ් යූ අ වෙරි හැපී බර්ත්ඩේ" කියලා තාත්තා සුරංගට විශ් කලාළු.
"තාත්තේ ඉතින් මගේ බර්ත්ඩේ එකට ඔයගොල්ලො මොනාද මට දෙන්නේ, මම හිතනවා ඒක මට ලොකු surprise එකක් වෙයි කියලා" සුරංග ආඩම්බර ලීලාවෙන් කියනවළු
"ඔව්, පුතා එහෙනම් මේ කර්ටන් එක ඇරලා පොඩ්ඩක් බලන්න අර එළියෙන් පේන්නේ මොකක්ද කියලා"
"වාව්...තාත්තා වට්ස් අ බිග් surprise! අර ලා නිල් පාට බෙන්ස් කාර් එක ඒක මන් ආසම පාට" කොල්ලට ඉවසිල්ලක් නෑළු..

"ඔව් පුතා අන්න ඒ ලා නිල් පාටින් මම උඹට බ්‍රෂ් එකක් ගෙනත් ඇති ගිහිල්ලා අදවත් හොඳට දත් ටික මැදගනින් කීවළු" 

හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives