මේක ඇව්ල්ලා දෙයියෝ සහ යමපල්ලෝ අතර ඇති වුන වලියක්...
දිව්‍ය ලෝකෙයි අපායයි වෙන් කරලා මායිමක් තිබුනලු.යමපල්ලෝ දවසක් මේ මායිම ටිකක් එහාට කරලා අපායට තිබ්බ ඉඩ වැඩි කර ගත්තලු.දිව්‍ය ලෝකෙ දෙවියෝන්ට seen එක තේරිලා මායිම එහාට කරන්න හෙන try එකලු..
දැන් මායිම ලග එකම ගලගොටිටියයි...කුණුහරප කියනවා...කෑගහනවා..ඔය seen එක සක්රයටයි යමයටයි ආරංචි වෙලා දුවගෙන ආවලු මායිම ලගට...දැන් ඉතින් රන්ඩුව නවත්තල නීතිමය ක්‍රියාමාර්ග ගන්නලු ලෑස්ති වෙන්නේ..
යමයා ශක්‍රයාට කිව්වලු ඒ වෙලාවේ...මචං නිකං බොරු වැඩ කරන්න එපා..ඔය මායිම ඔහොම තිබුනාවේ..මොකද උඹට නඩු දාල දිනන්න බෑ...සක්‍රය ඇහුවලු...ඒ මොකද යකෝ ඒ? යමය කිව්වලු පුළුවන්නන් දිව්‍ය ලෝකෙන් එක laywer කෙනෙක් හරි හොයල එවපන් මොකද lawyersල ඔක්කොම ඉන්නේ මෙහෙ කියල අපාය පෙන්නුවලු...
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න