Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

:D

ඔන්න අපේ සුරංගයා ට්‍රිප් එකක් යන්න ඕනෙ කියලා හිතලා 
ගියාලු අප්‍රිකාවට ට්‍රිප් එකක්.
සුරංග ඉතින් ට්‍රිප් එක ගිහින් ඇවිත් පොරගෙ යාලුවා ලක්මාල්ට අප්‍රිකාවෙදි වෙච්ච සීන් කියනවලු.

සුරංග-- උබට කියන්න ලක්මාල් මම අප්‍රිකාවෙ පාරක් දිගේ ඇවිදගෙන යනකොට
සිංහයෙක් එක පාරටම මාව කන්න පැන්නනෙ පදුරක් අස්සෙ ඉදලා

ලක්මාල්-- නැ........ ඉතින් ඉතින්

සුරංග--මාත් නිකං හිටියෙ නැ, දිව්වා දිවිල්ලක්.
පස්සෙ කොහොමහරි ඌ මගේ පස්සෙ පන්නගෙන ඇවිත් මාව කන්න හදනකොට
ඌ එකපාරටම ලිස්සලා වැටුනා.

ලක්මාල්-- ඉතින්.

සුරංග--ඉතින් කියන්නෙ, මම දිවිල්ල නැවැත්තුවෙ නැ. සිංහයා ආයෙත් නැගිටලා මගේ පස්සෙ දුවගෙන ඇවිත් කන්න ලං උනා විතරයි, මෙන්න ඌ ආයෙත් ලිස්සලා වැටුනා. මම ඊට පස්සෙ කොහොම හරි පාරක් අයිනෙ තිබුනු ගෙදරකට රිංගලා තමයි ජීවිතේ බේර ගත්තෙ.

ලක්මාල්--බැරි වෙලාවත් මට එහෙම ඔය වගේ සීන් එකක් උනානම්, මට එතනම මළ පහ වෙනවා බන්,

සුරංග--ඇයි.. උබ හිතන්නෙ අර සිංහයා දෙසැරයක්ම ලිස්සලා වැටුනෙ මොනවට කියලද............


උපුටාගනිමකි

Share on Facebook

Archives