Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


අවුරුදු හෑත්තෑවක් උනු කොටිපති සුරංග අවුරුදු විස්සක සුරුපී ගෑටිස්සියක් කරකාර බෑදගත්තලු..

චුටී හුරතලී: සුරංග ඔයානම් මාර මිනිහෙක්..හිතාගන්නත් බෑ ,කොහොමද ඔයාගේ ඔය වයසට මේ වගේ හෑඩකාර සුන්දර කෙල්ලෙක් කෑමති කරව ගත්තේ??

සුරංග : කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ඒක.පොඩි දෙයයි මම කිව්වේ..

චුටී හුරතලී: ආආආ ඒ මොකද්ද??

සුරංග : එයා මගෙන් වයස ඈහුවා..ඉතින් මම කිව්වා මට දෑන් වයස හරියටම අවුරුදු 95යි කියලා..කිව්වා විතරයි එයා මට කිව්වා හෙටම බදිමු කියලා..


තවත් රස කතා මෙතනින්->>>>

Archives