කැම්පස් එකේ ප්‍රොෆාල දෙන්නෙක් ග්‍රවුන්ඩ් එකේ කයියක් ගහගෙන යනවලු. එක්කෙනෙක් බයිසිකලයක් තල්ලුකරගෙනලු යන්නේ. අනිත් ප්‍රොෆා ඇහුවලු.
"ෂහ්... ඔයාට නියම බයික් එකක් හම්බවෙලානෙ. සල්ලි දීලද ගත්තේ...?"
"අයියෝ නෑ... මේක ඊයෙ මට හම්බඋනේ. මම පාක් එකේ මුල්ලෙ බංකුව උඩ තනියම පොතක් කියවගෙන ඉන්න අතරෙ ලස්සන ගෑණු ළමයෙක් මේ බයික් එක පැදගෙන ඇවිත් ඒක ගහට හේත්තු කලා. ඊට පස්සෙ එයා ඇඳුම් සේරම ගලවලා ගහේ අත්තක එල්ලුවා. ඊට පස්සෙ අත් දෙක විහිදලා කිව්වා ඔයාට කැමති දෙයක් මගෙන් ගන්න පුළුවන් කියලා..."
එතකොට අනිත් ප්‍රොෆා ඔළුව වැනුවලු.
"නියම තේරීම... කියල වැඩක් නෑ... කොහොමත් අර ඇඳුම් නං ඔයාට ගැලපෙන්න විධියක් නෑ..."
හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න