Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න පරිගණක පරිශීලකයන්ට පමණක් නෙවෙයි.
හැමෝටම වැදගත් කාරණයක්.ඔයාලා කොහේ ඉදියත් රටේ තොටේ වෙන වැදගත් සිදුවීම් නොමිලේ
ඔයාල්ගේ ජංගම දුරකතනයට
මැසේජ් එකකින් දැන් දැන ගන්න පුලුවන්.



මේකේ තියෙන විශේෂත්වය තමයි
සැගවුණු ගාස්තු නෑ.
මාසික ගාස්තු නෑ
ආරම්භක ගාස්තු නෑ.



කරන්න තියෙන්නේ ඔයාගේ phone එකෙන් මේ විදියට message එකක් යවන එක විතරයි.
ඊට පස්සේ ජිවිත කාලෙටම නොමිලේ SMS Alert.





ක්‍රිකට් Alert සදහා
Follow @icc_live ලෙස message එකක type කර 40404 ට යවන්න.


අද දෙරණ සිංහල News alert
Follow @adaderanasin send to 40404

අද දෙරණ Tamil News alert
Follow @AdaDeranaTamil send to 40404

හිරු News alert
Follow @hirunews send to 40404


BBC Breaking news
Follow @BBCBreaking send to 40404


News1st ඉංග්‍රීසි නිව්ස්
Follow @newsfirsten send to 40404

Sri Lanka News සිංහල නිව්ස්
Follow @SLNewsSinhala send to 40404


ඒවගේම අයින් කරගන්න ඕනෙනම්
UNFOLLOW @adaderana ලෙස message එකක type කර 40404 ට යවන්න


ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයිනම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් number එකකට. ඒක මෙතනින් බලාගන්න.
https://support.twitter.com/articles/20170024

ලංකාවෙනම් මේක කරන්න පුළුවන් Dialog, Mobitel ,Etisalat use කරන අයට විතරයි. මේවයින් Dialog වල speed 1 ගොඩක් වැඩියි.
Share on Facebook

Archives