ජුංඩක් ඉතර අඳුරන බුවෙක් මොංටිසොරි ගියා ලු.. (ඒත් බර ගනං වල ම තමා) මුල් දවසේ ගිහින් ආවම විස්කෘත පවුලම එක්කහු වෙලා කොල්ලා වට කරන් විස්තර අහනවලු.. නැන්දෙක් ඇහුවලු
"ඉතින් පුතේ යාලුවො ගොඩක් හිටියද? කී දෙනෙක් අඳුරගත්තද අළුතෙන්? කතා කරා ද?"
කොල්ලා - නෑ..
- එක්කෙනෙක් වත්?
- නෑ..
- කතා කරේ වත් නැද්ද?
- නෑ..
- නමක් වත් දන්නෙ නැද්ද එක්කෙනෙක් ගෙ වත්?
- නෑ.. . . . . . . . . . . . ආ .... එක්කෙනෙක්ගෙ නම නං "ස්ටෑඩප්පා"
- (ඒ මොන ජාතියෙ එකෙක්ද) {අමුතු නං ගං එන්න කලිං ලු. නවසිය බරම බර ගනං} පුතා කොහෙමද දන්නෙ නම ඒකමයි කියලා?? ආ?
- මිස් ඒ ළමයාට ඇඟිල්ල දික් කරලා ස්ටෑඩප්පා කියලා කතා කරාම එයා නැගිට්ටා.. මම එතකොට දැනගත්ත....
උපුටාගැනිමකි
හොදයිනම් Like කරන්න