Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

මේක කොලබ මාතර ප්‍රයිවට් බස් එකක වෙච්ච සීන් එකක්.
මාතරින් නැග්ගලු බස් එකට ආච්චි කෙනෙක්.මෙයා නැගපු ගමන් කොන්දට කිව්වලු අනේ පුතේ මට නින්ද ගියොත් කලුතර බොදිය හරියෙදි එහැරවපන් කියල. කියල ඉවර වෙච්ච ගමන් ආච්චි ඩොයිලු.

ඔන්න දැන් බස් එක එකසිය හැටට විතර පාගල යනවලු. (එකසිය හැටට කිව්වට ඉතින් හැටට විතරලු යන්නෙ.දන්නැද්ද ඉතින් කියනකොට)දැන් බස් එක කලුතර ත් පහු කරල කිලෝ මීටර් පහක් හයක් ගිහින්ලු. කොන්දට හිටිහැටියෙම මතක් වෙනවලු ආච්චි ව. මුට ඉතින් හෙන අප්සෙට්ලු. මූට මුගේ ආච්චිවත් මතක් උනාලු.

කොහොමහරි මූ ඩ්‍රයිවරයටත් කියල බස් එක ආපස්සට හරවගත්තලු(ඩ්‍රයිවරයටත් ආච්චි මතක් වෙන්න ඇති මන් හිතන්නෙ.)ඔන්න ද් ඇන් බස් එක කලුතර බොධිය හරියෙලු. කොන්ද ගිහින් කතකරාලු ආච්චිට " ආච්චි ආච්චි නැගිටින්න දැන් අපි කලුතර බෝධිය ලග කිව්වලු"

ආච්චි සර සර ගාල නැගිටල වීදුරුවෙන් බෝදිය පැත්ත බලල අත් දෙක නලලෙ තියල සාදු සාදු සා කියල ආයිත් හිටපු ව්දියටම නිදගතලු.


Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives