Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages



 මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කරගන්න පුලුවන් ඇති තරම්.

යාලුවො එකින් එක ඇඩ් කරන්න ගියාම එපවෙවනේ.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්‍රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා.
මේක වැඩ කරන්නෙ Google Chrome එකට විතරයි.



01. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
02. දැන් මේ පහල Link එකට ගිහිල්ල තියෙන code එක සම්පූර්ණයෙන් copy කරගන 

http://notes.io/fnc නැවත ගෲප් එකට යන්න..

03. කීබෝඩ් එකේ උඩ හරියේ තියෙන F12  බටන් එක ප්‍රෙස්කරන්න.එතකොට යටින් බො‍ක්ස් එකක් ඒවි ඒකේ ටැබ් එකක් ඇති consoleකියලා.

04. දැන් කී බෝඩ් එකේ Ctrl + V එකවර ඔබලා console වලට කොපි කරපුකෝඩ් එක past කරන්න.


05. හරි දැන් Enter ප්‍රෙස් කරහම ඇඩ්වෙනවා පෙන්නයි.

06.සියලු දෙනාම ඇඩ් වුනාම Refresh page කියලා ටැබ් එකක් ඒවි.එතකන්යාලුවන් ඇඩ් වෙන්නට ඉඩ හරින්න.


Share on Facebook

Archives