Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හිටියලු හරිම කඩප්පුලි කටක් තියෙන..එයා දේශන පවත්වනකොට වල් කතා එහෙම කියනවලු..

දවසක් මෙයාගෙන් ඉගෙන ගන්න ශිශ්‍යාවො ටික කතා කරගෙන හිටියලු අදත් දේශන වලට ඇවිත් වල් කතා කිව්වොත් පන්තියෙන් එලියට ගිහින් වර්ජනය කරන්න..

ඉතින් එදත් වෙනද වගේම සුපුරුදු පරිදි මහාචාර්යවරයා දේශනය අතරෙදි මෙහෙම කියනව..

"ඔයාල දන්නවද සමීක්ශන වාර්තා අනුව ඉතාලියෙ ගනිකාවන් අඩු වෙලා කියල.."

ශිශ්‍යාවන් ටික දැන ගත්ත මෙයා අදත් එන්නෙ සුපුරුදු පොටටම තමයි කියල කට්ටියම පන්තියෙන් එලියට යන්න පිටත් වුනාලු..

මේක දැකපු මහාචාර්යවරය කින්ඩියට වගේ හිනාවක් දාල එහෙම මෙහෙම කිව්ව..

"ඉදගන්න ඉදගන්න ඔයාල දැම්ම ගියාට වැඩක් නෑ හෙට වෙනකන් ඉතාලියට ෆ්ලයිට් නෑ"

තවත් රස කතා මෙතනින්->>>>

Archives