Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න මචංලා චූටි හුරතලියි හුරතල් බබ්යි ෆිට් එකේ ඉන්නවා වගේ හිටියට යටින් මාර ගේමලු..දෙන්නට දෙන්නා හිනියට නොන්ඩි දාගන්න කියාපු බඩු දෙකලු....

ඔන්න ඉතින් දවසක් දෙන්නටම සෙට් උනාලු එකම පාටියක්.දන්නවනේ මේ වගේ ඩබලක් එකම පාටියකට සෙට් උනාම මාර ගේමක්නේ තියෙන්නේ එකෙක් අනිත් එකාට වඩා හොදට යන්න..

කරුමේ කියන්නේ මේ ඩබලටම එදා රිසව් කරලා තිබ්බේ එකම ටේබල් එකලු..දෑ ඉතින් ඩබල මාර පොෂ් ඈඩ් එකක් දීගෙන ඉන්නවලු දෙන්නට දෙන්නා..

එකෙක්ට එකෙක් ඉතින් දෑවෙනි නෑලු..හෑබෑයි චූටි හුරතලී දාගෙන ඉන්න මාලේ ගෑන එතෙන්ට ආපු ගොඩක් අය චුටි හුරතලි ගාවට ඈවිල්ලා "අනේ හරිම ලස්සනයි..මාලේ නිසා ඔයාගේ ලස්ස්න කෑපිලා පේනවා "වගේ ටෝක් දීලා යනවලු..හෑබෑයි හුරතල් බබ්ට නෝ කමෙන්ට්ස්ලු..මේක ඉවසන්න බෑරි තෑන හුරතල් බබී හිතුවලු චූටි හුරතලීට නොන්ඩියක් දාන්න..

හුරතල් බබී : මේ ඔයා ඔය දාගෙන ඉන්න මාලේ ඉස්තරම්ම මුතු මාලයක්ද?

චූටි හුරතලී : අපොයි ඔව් මේවා ඉස්තරම්ම මුතු..හෙන ඈඩ් එකක් දාල කිව්වලු..

හුරතල් බබී: ඒඋනාට අනේ දෑං කොච්චරවත් කෘතිම මුතු තියනවා..දෑක්කම හරියට ඈත්ත ඒවා වගේමයි,හෑබෑයි මට නම් දත් වලින් අල්ලලා බලලා හොද මුතු අදුන ගන්න පුලුවන් අනේ..කියලා හුරතල් බබී කවුරුත් ඉස්සරහා චූටි හුරතලී බය වේලා යන ටෝක් එකක් දුන්නලු..එන පොට හොද නෑති බව දන්න චුටියා මෙහෙම කිව්වලු..

චූටී හුරතලී : අනේ ඒකනම් ඈත්ත තමයි මාත් අහලා තියනවා ඔය කිව්ව කතාව..ඒත් අනේ ඒ හොයන්න පුලුවන් ඈත්ත දත් වලින් නේ..බොරු දත් දාල ඉන්න ඔයා කොහොමද අනේ ඈත්ත මුතුද බොරු මුතුද කියලා කියන්නේ" කියල කිව්වලු හුරතල් බබිගේ රෙදි ගෑලවෙන්න..ඔන්න පුතේ ගෑනු..


Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page


අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives