Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

එක්තරා පොරකට ලෙඩක් හැදුනලු. ලංකාවෙ දොස්තරල ලෙඩාව බලල කිව්වලු මෙයාව හොඳ කරන්න අපිට නම් බෑ ඒත් අපි දන්න දොස්තර කෙනෙක් නම් ඉන්නව හබැයි එයා ඉන්නෙ ඉන්දියාවෙ කියල.ලෙඩාගෙ පවුලෙ කට්ටිය කිව්වලු කමක් නෑ අපි එයාව ගෙනල්ල ලෙඩාව සුව කරමු කියල.මේ විශේෂඥ වෛද්‍යයවරයා වෙන කවුරුත් නෙමේලු සුරන්ග ලු.මිනිහව ලෙඩගෙ පව්ලෙ උදවිය ලංකාවට ගෙනවලු.ඔන්න පවුලෙ කස්ටිය ලෙඩාගෙ කාමරේ ලඟ ඉන්නකොට සුරන්ගය ලොකු බෑග් එකකුත් අරගෙන ලෙඩාව බලන්න කාමරේට ගියාලු.ටික වෙලවකින් සුරන්ගය එලියට ඇවිල්ලා පව්ලෙ කට්ටියගෙන් අඬුවක් ඉල්ලුවලු ගෙදර කස්ටියත් ටිකක් පුඩුම උනාලු හබැයි අඬුව දුන්නලු.ටික වෙලවකින් අයෙ සුරන්ගය මිටියක් ඉල්ලුවලු.ගෙදර කට්ටිිය ඉතින් ආපහු මඤ්ඤං උනාලු සුරංගයට මිටිය දුන්නලු. ආයෙපාරක් සුරන්ගය නියනක් ඉල්ලුවලු ගෙදර කට්ටිය ෆුල් මඤ්ඤ්ංලු.ඒත් ඉතිං මොනව කරන්ඩදනියනක් දුන්නලු.ආපහු සුපුරුදු විදිහටම සුරංගය පිහියක් ඉල්ලුවලු.මෙ පාරනම් ගෙදර කස්ටියට නස්පෙටම මල පැන්නලු.සුරංගයගෙන් ඇහුවලු
ලෙඩාට දැන් කොහොමද කියල.සුරංගය කිව්වලු
මම ලෙඩාව බලන්න තමයි හදන්නෙ ඒත් මට තාම මගෙ බෑග් එක ඇරගන්න බැරි උනා කියල.

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives