Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න දවසක් පොලිසියෙන් මිනිහෙක්ව කුදලන් ආවාලු පොලිසියට. හේතුව නිදං මංකොල්ල කෑම. ඇවිත් හොදට සැලකුවාලු. 

කියපන්... කොහෙද නිදානේ හැංගුවේ? 

අනේ බුදු සර් මං ගත්තෙ නෑ සර්. අම්මපා .

(දඩ බඩාං) අනේ බුදු මහත්තයෝ ගහන්න එපා!

හරි කියහන් එහෙනම්. කොහෙද නිදානේ?

හී හී.. මං නම් දන්නෑ සර්. සර් පල්ලා.

පරයා තව හිනත් වෙනවා. අල්ලපන් මූට current එක.
(වම් වෘශනය ඇනෝඩය ලෙසත් දකුනු වෘශනය කැතොඩය ලෙසත් තබා 240v දාරාවක් යැවූ විට )

අ..අ..නෙ...නේ....ස්....ස්....ස...ර්....ක්....කි...ය්...න්...න්....ම්...ම්...

කියහන් ඉතින්....

අම්මේ... හාෆෝ... අඩේ ඒක පට්ට ආතල් බන්... ආයෙත් අල්ලහන්කෝ....

දඩ බඩාං

කියන්නම් සර් කියන්නම්. සර් දන්නවාද මරදන්කඩවල?

ඔව් ඔව්

මරදන්කඩවලින් දකුනු අතට පාරක් තියනවා. ඒකේ 25 m විතර.....

සාජන්.මට ජීප් එකක් ලෑස්ති කරනවා! හරි දැන් කියනවා....

ඉතින් සර්, ඔහොම යද්දි කුබුරක් තියනවා...

කුබුරෙද හැංගුවේ?

නෑ සර් ... කුඹුර පහුකරන් යද්දි ලොකු නුග ගහක් තියනවා. ඕකේ බෙනයක් තියනවා...

ආ බෙනේ ඇතුලේ හැංගුවා නේ?

නෑ සර් නෑ. ඔය බෙනේ දේවපිලිමයක් තියනවා. අන්න ඒ පිලිමේ පල්ලා මං නිදානේ ගත්තේ නම් නැ....

ඊට පස්සේ වුන දේ හිතාගන්න....



Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives