ඔන්න එක දවසක් එහා ගෙදර සිගිති බබා අඩනවා දුටු කුමාරි ඒ කට හේතුව අහන්න කියල හිතාගෙන බබා ලගට ගියා .සිගිති බබා අඩ අඩා තරමක් විශාල වලක් පොළොවේ හාරමින් සිටිනවා කුමාරි දැක්කා .
කුමාරි : ඇයි බබා ඔය අඩන්නේ ?
සිගිති : බලන්න ඇන්ටි ! මගේ ටැංකියේ හිටපු ගෝල්ඩ් ෆිෂ් මාළුවා මැරිලානේ.මම එයාව වලලන්න වලක් හාරනවා.
කුමාරි :අන්න හොදයි ! සතෙක් වුනත් මැරුණම අවසන් කටයුතු කරන්න ඕනේ! ඒත් ඇයි සිගිති බබා ඔයා මෙච්චර ලොකු වලක් හාරන්නේ?
සිගිති: මගේ ගෝල්ඩ්ෆිෂ් මාළුවා දැන් ඉන්නේ , අන්ටිලගේ හොර තඩි පූසාගේ බඩේනේ !
තවත් රස කතා මෙතනින්->>>>