එක්තරා ජාත්‍යන්තර මට්ටමේ ඉන්ජිනේරුවන්ගේ සංගමයකින් පවත්වන සම්මන්ත්‍රනයකට සහබාගි වෙන්න දුර්ලබ අවශ්තාවක් අපේ පුංචි ලංකාවෙ ඉන්ජිනේරු සිසුවෙකුටත් ලැබුන..
ඉතින් මේ සම්මන්ත්‍රනයේදි පවත්වන විවිධ කඩයිම් විබාග වලින් ජය අරගෙන අපේ සිසුවත් අන්තිම පස්දෙනාගෙ වටයට තේරුනාලු..
ප්‍රශ්නය වුනේ 2/10 =2 කියල ඔප්පු කරන්න..
ජපන් සිසුව: වැරදි ප්‍රශ්නයක්..
ඉන්දියන් සිසුව: කවදාවත්ම බෑ..
ඒංගලන්තෙ සිසුව: මේ මොන විකාරයක්ද..
ඇමරිකන් සිසුව: ඕක මායවක් ඕකට උත්තරයක් ගන්න බෑ..
ලංකාවෙ සිසුව විසදුව..ඒ විසඳුවෙ මෙන්න මෙහෙම
TWO/TEN = WO/EN
(T with T cancel)
W = 23th letter
O = 15th letter
E = 5th letter
N = 14th letter
So 23+15/5+14 = 38/19 = 2
කොහොමද ටිකිරි මොලේ..
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්