Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

චූටි චූටි විහිලු කතා ටිකක්......



(1) ගුරුවරයා - Microsoft Excel කියන්නේ මොකක්ද?
ළමය - ඒක Surf Excel වල අලුත්ම වර්ගේ මිස්.

(2) කොල්ලෝ කෙල්ලෙක්ගෙ lips 2 kiss කරන්න කැමැති ඇයි දන්නවද?
මොහොතකට හරි කෙල්ලගේ කට වහන්න පුළුවන් නිසාලු.

(3)ළමය - තාත්තේ, ඇයි තාත්තගේ කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තියෙන්නේ?
තාත්ත - ඔයා කරන 1 වරදකට මගේ 1 කොන්ඩ ගහක් සුදු වෙනවා.
ළමය - අහ්, එහෙනම් ආතාගේ කොන්ඩේ සම්පුර්නෙන්ම සුදු වෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.

(4)ගුරුවරයා - MATHS කියන 1එ තේරුම මොකක්ද?
ළමය - (හොඳට හිතලහිතල) Mentally… Affected… Teachers… Harming… Students…

(5)ප්‍රශ්නය - කව්ද ලෝකේ ඉන්න කම්මැලිම කෙනා?
උත්තරේ - Alarm 1එSnooze කරන 1 හොයා ගත්තු කෙනා.



(6)පෝසත් මිනිහ -මට කාර් 18කුයි, බංගලා 4කුයි, කොම්පැනි 3කුයිතියෙනවා. ඔයාට මොනවද තියෙන්නේ?
දුප්පත් මිනිහ -මට ඉන්නවා 1 පුතෙක්, උගේ girlfriend ඔයාගේ 1ම දුව.

(7)ළමය - ඇයි මහත්මා ඝන්දීගේකොන්ඩේ නැත්තේ??
ගුරුවරයා - ඒක බුද්ධිමත් බවේ සංකේතයක්.
ළමය - එහෙනම් ගෑනු ළමයින්ට දිග කොණ්ඩයක් තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.

(8)ලොව කුඩාම ඉල්ලා අස්වීමේ ලිපිය "සර්, මම ඔයාගේ wifeට ආදරෙයි. ස්තුතියි. "
තවත් කතා මෙතනින්
Share on Facebook

Archives