Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

බාබර් සාප්පුවේ හිඳ පත්තරයක් බලමින් සිටි දාබරේ තම වාරය පැමිණි විට කණ්ණාඩිය ඉදිරිපිට පුටුවේ වාඩි වී, කොණ්ඩය කැපීමට සැරසෙන කරණවෑමියාගෙන් මෙසේ ඇසීය.

’කොණ්ඩේ කපන්ට කීයක් ගන්නවද?’

’රුපියල් 100/= යි සර්.’ කරණවෑමියා කීය.

’එතකොට රැවුළ ෂේව් කරන්න?’ දාබරේ තවත් ප්‍රශ්නයක් නැගීය.

’රුපියල් 50/= යි සර්.’ කරණවෑමියා පිළිතුරු දුන්නේය.

’එහෙමනං මගෙ කොණ්ඩේ කපන්ඩ ඕනෙ නැහැ. කොණ්ඩෙයි රැවුළයි දෙකම ෂේව් කරනවා.’ දාබරේ කීවේය.


තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Archives