Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

මේක සිරිපාලයියට උනු සීන් එකක් හරිය.

සිරිපාලයියටයි සොපි අක්කටයි මාරම විදිහට අමතක වෙන සීන් එකක් තිබ්බලු..දෙන්නම ඉතින් හෑම මගුලම ලියාගෙන තියාගෙනලු වෑඩ කරේ..(නෑ නෑ මේ ඒ කතාව නෙවෙයි )

එක දවසක් සිරිපාලයියා "සොපියෝ මට තේ එකක් හදා ගෙන එනවද?" කියලා සොපි අක්කට කිව්වලු..

"හා ඉක්මනට ගෙන්නම්" සොපි අක්කා එහෙම කියාගෙන කුස්සියට යනකොට සිරිපාලයියා "ලියාගෙන යන්න අමතක වෙයි" කියලා කිව්වලු..

"ඕනේ නෑ අනේ ඕක සුලු දෙයක්නේ.මහ ලොකු දුරක්ද කුස්සියට" කියලා ගියාලු ඉතින්..

මෙන්න බොලේ විනාඩි පහකින් සොපියා එනවලු බත් පිගානකුත් බෙදාගෙන දෑන් සිරිපාලයියට නප්පියට තද වෙලා මෙහෙම කිව්වලු.

"ඈ බන් යෝදියේ මම කිව්වනේ තමුසෙට ඕක ලියාගෙන යන්න කියලා..කෝ ඈහුවයෑ..දෑන් කෝ මම තමුසෙට බත් එක බෙදාගෙන එනකොට ගෙන්න කියලා කියපු වතුර කොප්පේ"..කියලා සිරිපාලයියා සොපි අක්කට බෑන්නලු...


තවත් රස කතා මෙතනින්->>>>

Archives