අද මම ඔයාලට ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක් ගැන කියන්නයි හදන්නෙ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලා Skype ඉන්නකොට වැය වෙන ඩේටා ගාන වැඩි එක. ඔන්න ඒකට සරල විසදුමක් අද මම කියන්නයි හදන්නනේ
මේ සොෆ්ට්වෙයා එකේ නම TeamSpeak. මේක ගොඩක්ම ඩොන්ගල් වලින් ඉන්ටර්නෙට් එන අයට මේක වටීවි. Skype එකට වඩා ගොඩක් අඩුවෙන් ඩේටා යන්නෙ . කතා කරන ගානට විතරයි ඩේටා යන්නෙ. අරකේ කෝල් එකට කතා නොකර කෝල් එකේ හිටියත් ඩේටා යනවා. අපිත් දැන් ගොඩක්ම මේකේ ඉන්නෙ. ට්‍රයි කරලා බලන්න. අනිත් අයටත් කියන්න
TeamSpeak සෙට් වෙලා කතා කරන්න TeamSpeak 3 Server IP - rilanka.sytes.net
TeamSpeak නැති කට්ටිය මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න - [url="http://www.teamspeak.com/?page=downloads"]ඩවුන්ලෝඩ්[/url]
TeamSpeak - Downloads
www.teamspeak.com
වැඩි විස්තර-
[url="https://www.facebook.com/hiru.akki"]hiru[/url]
[url="www.facebook.com/kingcobrasl1"]kingcobra[/url]
[url="www.facebook.com/BLacKHaTSL"]BLacKHaTSL[/url]