ඉස්සර මගෙ චීන යාළුවෙක් හිටිය.. යාලුවෙක් කියන්නෙ අපි දෙන්න එකම තැන වැඩ කලේ..වැඩි පුර අපි කතාකලේ අතපය පාවිච්චි කරල තමයි..
ඉතින් මට දවසක් මෙයා හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල කියල ආරන්චියක් ආව..
මම මට ආරන්චිය ලැබුන හැටියෙම ඉස්පිරිතාලෙට ගියා.. ටික වෙලාවක් කතාකරකර ඉන්නකොට යාළුව"CHIN
YU YAN" කියල දෙපාරක්ම අමාරුවෙන් පන ඇද ඇද වගේ කියල මැරුන..
ඇත්තටම මම දන්නෙ නෑ යාලුව අන්තිමට කියපු වචනෙ තේරුම.. ඇත්තටම මම හිතුවෙ මෙයා කිව්වෙ කාට හරි කියන්න ඕනෙ පනිවිඩයක් හරි අවසන් කැමැත්ත වෙන්න ඇති කියල...
ඉතින් මම ඉක්මනටම මරදානෙ දත් බඳින චීනෙක් අල්ලල ඇහුව මගෙ යාලුවගෙ අන්තිම වචනෙ තේරුම මොකක්ද කියල..
පස්සෙ පොර මට පැහැදිලි කරල කිව්ව වචනෙ තේරුම "උඹ ඉන්නෙ මගෙ ඔක්සිජන් බටේ උඩ" කියල
ඉතින් මට තියෙන ප්‍රශ්නෙ.. යාලුවවගෙ මරනයට වගකියන්න ඕනෙ කවුද..??
1) මමද..??
2) එයාමද (යාලුවමද)..??
3) දෙවියන්ද..??
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්