Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඊයේ මායි සුරංගයි ෂොපින් ගියා..චුටි හුරතලී යාලුවෙක්ට කිව්වා.

චූටි හුරතලී : හරිම ෂොක් අනේ..ජිවිතේ ම්ං අහන්න බලාපොරොත්තු උනු ලස්සනම වචන තුන එයා ඊයේ මට කිව්වනේ..

යාලුවා : ආනේ..ඈත්තද??ඒ කියන්නේ ඊයේ සුරංග "මං ඔයාට ආදරෙයි: කියලා කිව්වද?


චූටි හුරතලී : පිස්සුද අනේ ඔයාට..ඒක නෙවෙයි.

යාලුවා : එහෙනම්???

චූටි හුරතලී : "ඔයාගේ සල්ලි තියාගන්න" කියලා අනේ කිව්වේ.. 
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives