Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ගිය සතියෙ මගෙ Birthday එක [ඔව් ඔව් බo උපන් දිනේ තමා]
ඉතින් මගෙ උපන්දිනේ වෙනුවෙන් කව්රුත් මට wish කලේ නෑ... අඩුම තරමෙ අල්ලපු ගෙදර චාය නoගිවත්... [ඔව් එයා ලස්සනයි] කොහොම හරි මම හෙන upset එකෙන් office එකට ගියා..
මම cabin එකට ගොඩ උනා විතරයි මගෙ secretary මට "happy birthday" boss කියාගෙන ඇඟට කඩා පැන්න.. [හ්ම්ම්....මම එයාට line දදා තමයි හිටියෙ]
මට මාර හැපි.. ඒ මදිවට එයා කිව්ව අද රෑට එයාගෙ ගෙදර එන්න අපි හොදට විනෝද වෙමුයි කියල [හෙන අමුතු විදිහට කිව්වෙ බo]
.
.
මමත් ඉවසිල්ලක් නැතුව එයාගෙ එයාගෙ ගෙදරට ගියා.
මම යනකොට එයා කොටම කොට සායක් ඇදගෙන හිටියෙ
එයා මට කිව්ව ඔයා sofa එකට වෙලා වාඩි වෙලා ඉන්නකො මම ඉක්මනට ලෑස්ති වෙල එන්නම් කියල . [අර කලින් කිව්වා අමුතු විදිහට මo දිහා අමුතු බැල්මක් දමමින්].
මම දැනගත්ත මගෙ birthday එකට එයගෙන් සුපිරිම gift එකක් ලැබෙන්නයි යන්නෙ කියල.[ඔව් ඔව් ඒක තමා]
.
එයා විනාඩි 5කින් විතර.
..

.
.
.
.
 මගෙ බිරිදයි[ගෑනි],ලමයිනුයි, මගෙ යාලුවොයි,අල්ලපු ගෙදර චාය නoගී ,චාය නoගිගෙ අම්මයි , තාත්තයි , මට පෙන්නන බැරි නැන්දම්මයි , ඔක්කොම එක්ක එක පාරටම මo හිටපු තැනට SURPRISE! SURPRISE !කියාගෙන කඩා පැන්න. [හිනා ගියෙ නෑ නේද]
.
.
.
ඒ වෙනකොට මම sofa එක උඩට වෙල හිටියෙ ඇගේ එක නූල් පොටක්වත් නැතුව.. :D



Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives