Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

වයස 3 විතර පොඩි කෙල්ලෙක් දිස්පැන්සරියේ එළියේ එහෙ මෙහෙ දුව දුව හිටියලු,එයාගේ අම්මා බෙහෙත් අරන් එනකල්.
කෙල්ල දැක්ක.. බඩ ටිකක් පිම්බුන තව අම්මා කෙනෙක් එලියේ වාඩි වෙලා ඉන්නවා.
කටකාර පොඩි කෙල්ල අර අම්මා එක්ක කතාවලු..

කෙල්ල : ඇයි නැන්දා, ඔයාගේ බඩ පිම්බිලා ?
නැන්දා : ඒක ඇතුලේ මල්ලියෙක් ඉන්නවා දුව
කෙල්ල : (ඇස් දෙක ලොකු කරන්) බඩ අස්සේ මල්ලියෙක්?
නැන්දා : ඔව් දුව
කෙල්ල : (තවත් පුදුම වෙලා) එයා හොඳ මල්ලියෙක්ද?
නැන්දා : ඔව් දුව, එයා හරි හොඳයි


කෙල්ල : (තවත් පුදුම වෙලා) එහනම් ඇයි ඔයා එයාව කෑවේ ?


තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives