Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

කොණ්ඩය කපා ගැනීම පිණිස තම බාබර් සාප්පුවට එන සෑම කෙනාගේම කොණ්ඩය
නොමිලේ කපා දෙන ඉතාමත් හොඳ බාබර් කෙනෙකු නිව්යෝර්ක් නගරයේ සිටියේය.

දිනෙක මල්කරුවෙක් ඔහුගේ කොණ්ඩය කපා ගැනීම සඳහා මේ බාබර් වෙත ගියේය.
කොණ්ඩය කපා ගැනීමෙන් පසුව ඒ සඳහා ගෙවීමට ඔහුට උවමනා විය එහෙත් බාබර්
මෙසේ කීවේය."ඔක්කොම හරි මට ඔබෙන් මුදල් අය කරන්න බෑ මම කරන්නේ ප්‍රජා
සේවයක්"

සතුටට පත් මල් කරුවා බාබර් සාප්පුවෙන් පිටව ගියේය.පසුදින තම සාප්පුව විවෘත
කිරීමට පැමිණි බාබර්ට දකින්නට ලැබුණේ තෑන්ක් යූ කාඩ් පතක් හා රෝස මල්
දුසිමකි.

කොණ්ඩය කපා ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරියෙකුටද කොණ්ඩේ කපා ගැනීමෙන්
පසුව බාබර්ට ගෙවීමට උවමනා විය.එහෙත් බාබර් මෙසේ කීය. "මට ඔබෙන් මුදල් ගන්න
බැහැ මම කරන්නේ ප්‍රජා සේවයක්."

පොලිස් නිලධාරියා සතුටින් පිටව ගියේය.පසුදින උදයේ සාප්පුව අසල තබා තිබුණේ
තෑන්ක් යූ කාඩ් පතක් හා චොක්ලට් දුසිමකි.

ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරු වරයෙක්ද කොණ්ඩය කපා ගැනීමෙන් පසු බාබර්ට
මුදල් ගෙවන්න උත්සාහ කළේය එහෙත් මුදල් ප්‍රතිකෂේප කරමින් බාබර් මෙසේ
කීවේය."මට ඔබෙන් මුදල් ගන්න බැහැ මම කරන්නේ ප්‍රජා සේවයක්."

ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවරයා ඉතාමත් සතුටින් සාප්පුවෙන් පිටත්ව ගියේය.

ඊ ළඟ දිනයේ සාප්පුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදි ඔහුට හමුවුණේ කුමක්දැයි
අනුමාන කරන්න පුළුවන්ද?

"ඔබට සිතාගන්න පුළුවන්ද---?"

"කමෝන් ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් සිතන්න???"

"උත්තරය ලැබුණාද?????????"

"කමෝන් ගෙස් කරන්න !!!!!!!"

"සිතන්න අනුමාන වශයෙන් වත් කියන්න බැරිද????????"

"සිතන්න හොඳින් කල්පනා කරන්න!!!!!"

"උත්තරය යටින් ලියන්න බලමු කව්ද ? වැඩකාරය කියල !!!!!!!!"

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives