Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

"ඔව් දවසක් මට කොටියෙක්ව හම්බ වුණා මූණට මූණ ඒ වෙලාවෙ මම හිටියෙ
තනිවෙලා අනික මගේ අතේ කිසිම අයුධයක් තිබුණෙ නැහැ"

"සුරා ලව් කර කර ඉන්න ගමන් කෙල්ලට කිව්ව"

"අපොයි දෙවියනේ ඉතින් ඔයා මොකද කළේ"

"මම මොනවා කරන්නද ඉස්සෙල්ලාම මම උගේ ඇස් ගෙඩි දෙක දිහා එක එල්ලේම
බලාගෙන හිටිය ඒකෙනුත් වැඩක් වුණේ නෑ ඌ හෙමින් හෙමින් මගේ ළඟට එන්න
පටන් ගත්ත ඊට පස්සෙ මට හිතුණ මගේ අත උගෙ උගුර ඇතුළට දාල උගේ නගුටෙන්
අල්ලලා ඌව කණපිට පෙරළන්න නමුත් ඒක භයානකයි කියල මම තීරණය කළා
ඒත් ඌ හෙමින් හෙමින් මගේ ළඟට දිගටම ආවා. මොකද්ද කරන්නේ කියල මට
මට ඉක්මනටම හිතන්න සිද්ධ වුණා"

"ඉතින් ඔයා කොහොමද අනේ බේරුණේ" ???

"මම එතනින් අයින් වෙලා අනිත් කූඩුවල ඉන්න සත්තු බලන්ඩ ගියා"

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives