එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇසිපිය වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා. ඒවගේම ඇස වියලි බාවයට පත්වෙනවා.
Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.
මේ Extension එක ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට
මෙතනින් දා ගන්න.
ඔයාට ඕනේ ගානට Brightness එක හදා ගන්න පුලුවන් ඒකට මේ Extension එක ගූගල් ක්‍රෝම් එකට ඇඩ් කරON (Alt + F5 Turn On) කරලා CTRL + Arrow key up and down වලින් Adjust කරන්න.