Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්රී වීලර් එකක. දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු...

වියතා : රථ පළුව මාගේ බරපැන කෙතෙක් ද?
3W මල්ලි : මහත්තයා මේ... නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා... මගේ ගාන දෙන්න.

වියතා : නැත දරුව, මා ඒ වැනුයේ හෙළුවෙනි...

3W මල්ලි : මහත්තයා... හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගාන දීලා...

වියතා : නැත නැත.. ඔබට නොතේරේ, දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය (= ප්රකට ප්රබුද්ධයෝය)

3W මල්ලි : (මළපැන) අඩෝ මේ.... උඹ ප*$*$ බැරිනම් හු*$*$*$ හරි පුබුද්ද ගනිං... මගේ හයර් එකට රු. 100ක් දිලා...

කතාව ඉවරයි.... හයර් එක රු 100යි.

Like කරලා නැත්නම් Like කරන්න යාලුවනේ

Share on Facebook

Archives