Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න බං කොල්ලයි එයාගෙ ගෑල්ලමයයි පෙම්බස් දොඩෝ දොඩෝ පයින් බස් එකේ පාරෙ යනවලු
ඉතිං ගෑල්ලමයට අයිස් ක්‍රීම් වෑන් එකක් දැකල අයිස් ක්‍රීම් කන්න හිතුනලු
ඉතිං ගෑල්ලමය කොල්ලට කිව්වම කොල්ල අයිස් ක්‍රීම් ගන්න ගියාලු
ඉතිං ඔය අතර මුන් දෙන්න දිහා බලන් හිටපු සල්ලාල වනචරයෙක්  කෙල්ලව උස්සගෙන දුවනවලු 
දැන් කෙල්ල කෑගහනවලු
අත ඇරපන් මාව වනචරය අත ඇරපන් මාව කියල !!
දැන් කොල්ල සීන් එක දැකල ඌත් පන්නනව අරූ පස්සෙ
දැන් කෙල්ල කෑගහනව අත ඇරපන් මාව වනචරය කියල
වනචර සල්ලාලය දුවනව කෙල්ලවත් උස්සන් හැටට පාගල
දැන් කොල්ල කෑගනව පන්නන ගමන් එනව නංගී මං එනවා කියල
දැන් වංගුවක් කොල්ලට පේන්නෙ නෑ කෙල්ලව
කෙල්ල කෑගහනව අත අරින්න එපා මාව වනචරයෝ අයියෝ ඌහ් අතාරින්න එපා හයියෙන් අල්ලගන්න කියල 
කොල්ල හිතනව අනේ දෙවියනේ දැන් පන්නල වැඩක් නෑ කෙල්ල ඉවරයි අරූ කෙල්ලව දූෂණය කරනව ඒකයි අරකිත් අතාරින්න එපා කියන්නෙ කියල හිතල අහපහු හැරිල යන්න ගියාලු  

-
-
-
-
-
ඒත් බං කෙල්ල එහෙම කෑගහල තියෙන්නෙ අරූ කෙල්ලව උස්සන් ඒදණ්ඩක් උඩින් දුවද්දි  

Archives