ඔන්න සංවේදී පොශ් කෑලි 3ක් ගියාලු five star හෝටලේකින් ඔවුන්ගේ දිවා ආඅහාරය ලබාගන්න.ඈ
ඉතිං එතන හිටපු පොශ්ම කෑල්ල table එක උඩ තිබ්බ menu එක අරගත්තලු..
(විනාඩි 5කට විතර පසු)
පොශ් කෑල්ල - වේටර් මෙහෙ එනවා..
වෙටර් - කියන්න මැඩම්..
පොශ් කෑල්ල - අපිට මේකෙන් තුනක් ගේනවා..
වේටර් - ඕකේන් තුනක් නම් ගේන්න විදියක් නෑ මැඩම්..
පොශ් කෑල්ල - අපෝ කියන්නෙනම් five star කියලා ඒ උනාට එක වර්ගයෙන් කෑම තුනක් දෙන්න බෑ.අපිටත් ලැජ්ජයි හලෝ මේ වගේ තැන් වලට එනවට.
වේටර් - ඉතිං මැඩම් ඔයා පෙන්නුවේ අපෙ හෝටලේ අයිතිකාර මහත්තයාගේ නමනේ..
උපුටාගැනිමකි
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න