fb එකේ Chat කරද්දි ඔයාලට කැමති ෆොටෝ දාල Chat කරන්න දන්නවද
දන්නේ නැත්නම් දැනගන්නකො... වැඩි වැඩ නෑ අනේ ඔයාලට Chat එකේ දාන්න ඕනි ෆොටෝ එක මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල Upload කරන්නකෝ
පාට පාට අකුරුවලින් චැට් කරන්නත් පුළුවන්
නිල්පාටින් කමන්ට් දාන්න
මෙන්න මේ Code එකේ විදියට කරන්න
@@[1:[0:1: write here ]] code then copy paste comment
හොදයිනම් Like කරන්නඉස්සරහට තවත් දේ දැනගන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්