දිවය්‍ය ලෝකේ පරණ පොරක් සුරංගයගෙන් ඈහුවලු ..."මල්ලි මොකද්ද කරපු පින මෙහාට එන්න??"
සුරංගයා: මම වෑඩ ඈරිලා පාලු පාරකින් ගෙදර එනකොට ලස්සන කෙල්ලෙක් මහ මොකටත් නෑති මදාවියෝ රෑලකට අහුවෙලා හිටියා..මම ඉතින් මේක දෑක්ක ගමන් එතෙන්ට පෑනලා කෙලිම්ම උන්ගේ නායකයගේ බෙල්ලෙන් ඈදලා අරන් දමලා ඈන්නා උගේ හොම්බට..ඊට පස්සේ කකුලෙන් ඈන්නා බඩටත් දෙකක්..උන්ගේ නායකයා එතනම නාග සලන්..
පරණ බුවා : නෑ ඉතින් ඊට පස්සේ මොකද උනේ?
සුරංගයා: ඊට පස්සේ මම අනිත් එව්න්ට කිව්වා " අත ඈරපන් ඔය කෙල්ලව හොදහිතින්" කියලා..
පරණ බුවා : අම්මටසිරි ඉතින් උන් කෙල්ලව අත ඈරියද??
සුරංගයා: ඔව් ඔව් උන් කෙල්ලව අත ඈරියා..
පරණ බුවා : මාර පිනක්නේ කරලා තියෙන්නේ ..ඉතින් මේ පින්කම කරලා ගොඩක් කල්ද?
සුරංගයා : අපෝ පිස්සුද??මේ පින කරලා විනාඩි පහක් ඈති ඕනෙනම්
කතාව තේරුනානම් Comment1ක් දාන්න
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න