Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න එක ස්කෝලෙකට ආවලු කලාප අධ්යාපන දෙපාර්තමේන්තුවෙන් පාසලේ ඉන්න ළමයින්ගේ විස්තර හොයන්න..
මෙහෙම මේ වැඩ සටහන කරගෙන යද්දි මේ අයට හිතුනලු අපු ආරංචියකටත් එක්ක එක පන්තියාක ඉන්න කම්මැළිම ළමය හොයන්න,, ඉතින් යලුවනේ මේ අය ගිහින් පංතියකට,,,
හොදයි ළමයිනේ අපිට දැන් කියන්න බලන්න මේ පංතියේ ඉන්න කම්මැලිම ලමය කව්ද කියලා.. අපි මේ පංතියේ ඉන්න කම්මැලිම ලමයට රුපියල් 100ක් දෙනව..කෝ බලන්න කම්මැලිම ලමය අත උස්සන්න…
කිව්ව විතරලු ලමයි ඔක්කොම අත ඉස්සුවලු,,
ඒත් එක ලමයෙක් අත උස්සනේ නැහැල්ලු…
ඇයි ඇයි මේ නුවන් විතරක් අත උස්සන්නේ නැත්තේ….කියල පංති භාර මිස් ඇහුවලු,,
නුවන් කියනවලු,,,
අනේ මිස් මේ එක එක මහත්තුරු කියන හැම දේටම අත උස්සන්න මට කම්මැලියි මිස් ……


තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Archives