Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි. කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා.
මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා. නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා. එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.

Khalil විසින් මේ සම්බන්ධව වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුනා.



මෙන්න Ḱhalil ගේ original profile එක සහ Facebook page එක 

Share on Facebook

Archives