Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

කෙසඟ මිනිසකු වූ සුමිත් තම
බයිසිකලය
රියගාලේ නවතා තබා බාර්
එකට ගොඩ වූයේ හීන්
අඩියක්
ගැසීමේ අපේක්ෂාවෙනි.
ඔහු බාර් එකේ සිට නිවෙස
බලා යාම සඳහා ආපසු විත්
බයිසිකලට නැඟීමට සැරසෙන
විට කිසිවකු තම
බයිසිකලයේ වාඩිවෙන
අසුනේ රතු තීන්ත තවරා ඇති
බැව් හදිසියේම දුටුවේය.
ඉමහත් කෝපයට පත් ඔහු
බයිසිකලය එතැනම තබා ආපසු
බාර් එකට ගොඩ වී, එහි
තැන තැන අසුන් ගෙන සිටි අය
දෙස
බලා මෙසේ කෑගසා කීය.
"කවුද යකෝ,
මගෙ බයිසිකලේ සීට්
එකේ තීන්ත අතුල්ලපු
පාහරයා?"
එවිටම එක් මේසයක අසුන්
ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත
මිනිසෙක් නැඟිට
මෙසේ ඇසීය.
"මමයි තීන්ත ගෑවේ. ඇයි
තමුසෙ මොනවා කරන්නද?"
"නෑ ඒකට කමක් නැහැ. ඒත්
ඔහේ දන්නෙ කොහොමද
මම රතු පාටට ගොඩක් ආසයි
කියල."
සුමිත් බයාදු ලෙස තට්ටය
අතගාමින් ඇසීය.

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Archives