ඔන්න මේ කතාවත් අපේ සුරංගය ඉස්කෝලේ යන කාලේ මැන්ට සිද්ද වෙච්ච එකක් හොදේ.
එක වසර ගුරුතුමා පන්තියේ මුරන්ඩු ළමයෙක් වු සුරංග අමතා මෙසේ ඇසිය.
ගුරුතුමා - සුරංග මම ඊයේ කිව්වා නේද දහයට ගණින්න ඉගෙන ගෙන එන්න කියලා දැන් ඔයාට පුලුවන්ද
සුරංග - ඔව් සර්
ගුරුතුමා - කවුද ඔයාට කියලා දුන්නේ
සුරංග - අපේ තාත්තා
ගුරුතුමා - ආ එහෙනම් කියන්න හතරට කලින් එන ඉලක්කම මොකක්ද
සුරංග - තුන
ගුරුතුමා - බොහොම හොදයි එහෙනම් කියන්න දහයට කලින් එන ඉලක්කම
සුරංග - නමය
ගුරුතුමා - බොහොම හොදයිනේ එහෙනම් කියන්න බලන්න දෙකට කලින් මොකක්ද
සුරංග - ආසියා කොළේ
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න