Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

වැඩි වැඩ නෑ පොඩි දෙයයි තියෙන්නේ
මුලින්ම Google Chrome එකෙන් Fb Log වෙලා
ඔයාගේ Page or Event එකට යන්න,,, ඊට පස්සේ Normal විදියට Invite කරන තැනට යන්න
ඕන කෙනෙක් දන්නවනේ Invite කරන්න,,
අමාරු වැඩේ එකින් එක්කෙනාට එක  Click එක ගානේ යාලුවෝ ඔක්කොටම දාන එකනේ නේද
අපි ඒක එක Click එකෙන් ඔක්කොම invite කරන්න තමයි මේ යන්නේ
දැන් ඉතින් ඔය ස්ක්‍රෝල් එක කරකවල හරි දකුනු පැත්තෙ තියන ටැබ් එක පහලට කරල හරි ෆ්‍රෙන්ඩ්ස්ල ටික සේරම ලෝඩ් වෙනකන්.පහලට කරන්න .. ඊට පස්සෙ...Keyboad එකේ F12 key Press කරන්න
පහල තියෙන රූපය බැලුවම තේරෙනවා


දැන් මෙන්න මේ Link එකට ගිහින් http://notes.io/f5M Code එක
 අර පහලින් ආව Console කියන තැනට Copy Paste කරලා Enter කරලා බලන් ඉන්න මොකද වෙන්නේ කියල විනාඩියක් යන්න කලින් යාලුවෝ ඔක්කොම Auto select වෙයි.
ඊට පස්සේ ඉතින් Submit කරන්න එච්චරයි ;-)

හොදයිනම් Like කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives