Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


මේ දවස්වල මේ වගේ post හැමතැනම තියෙනවා දකින්න ඇතිනේ. ඒක කවුරුවත් post කරලා share කරපු ඒවා නෙමෙයි ඉබේම Share/ Post වෙනවා
ඒක නවතින්නෙත් නෑ දිගටම share වෙනවා.
ඉතින් මේ විදියට ඒක හැමෝගෙම profile වලට බෝවීගෙන යනවා. බෝවෙන්නේ ඉතින් නිකන් නෙමෙයි දැක්ක ගමන් ඕක Click කරපු අයගේ තමයි


මෙහෙම පොස්ට් ඒකක් තියෙනවා දැක්කම video icon එකත් තියෙන නිසා හිතන්නේ video එකක් කියල. ඉතින් නිකමට play කරලා බලන්න ඒක උඩ click කරනවා. එත් එතන තියෙන්නේ video icon එක තියෙන Image එකක්. ඒක blog එකක් share කරපු post එකක්. ඉතින් ඒ link එක උඩ click කලාම auto spam වෙන script එක run වෙනවා
ඕක තමයි වෙන්නේ ඉතින්,,

මෙහෙමයි අයින් කරන්නේ Use කරන්නේ  firefox නම් මෙතනින් ගිහින් auto add වෙලා තියෙන Addons අයින් කරන්න




Use කරන්නේ  Chrome නම් මෙතනින් ගිහින් auto add වෙලා තියෙන Extensions  romeve  කරන්න


මේ ක්‍රමෙන් හරි ගියේ නැත්නම් ඔයාල යන්න ඔයාලගේ 
App Settings වලට ඊට පස්සේ ඔයා Use කරන්නේ නැති App ඔක්කොම Remove කරලා දාන්න
:-) එතකොට හරි යයී ඒත් හරි ගියේ නැත්නම් Comment එකක් දාන්නකෝ ;-)
අයේ ඉතින් මේ වගේ link දැක්කට click කරන්න යන්න එපා ඒවා spam virus කියල දැන් දන්නවනේ
ඒ වගේම මෙහෙම එක එක website වල තියෙන addon / extension / plug-in / script install කරගන්න එපා. ඒ වගේම chat ඒකෙන් auto එන links click කරන්න යන්නත් එපා. අනවශ්‍ය apps facebook එකට දාගන්නත් එපා. 
Facebook T-Shirts, Simcards, Barnbuddy credits, animals, Airtel Data connections කියන්නෙත් තව මේ වගේ spam කරන තමයි.

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives