සුරයි සමන් අයියයි ගියාලු නුවර එලියේ පොඩි ෆන් එකක් ගන්න කියලා..දෑන් ඩබල වීදි සංචාර කරලා එහෙම ගියාලු අඹේවෙල ෆාම් එක බලන්න..
දෑන් ඉතින් මෙහෙම ඩබල යනකොට පොඩි තිබහක් හෑදිලා යන පාරේ මග පොඩි කඩේක නෑවතිලා මයිලෝ එකක් ගහල යනවා කියලා හිතුවලු.දෑන් ඉතින් කොලඹින් ආපු පොෂ් ඩබලක් වගේ සුරා එහෙම ඈඩ් එක දාගෙන මයිලෝ එක ගහන ගමන් දෑක්කලු පොරක් දඩ විසාල වෑස්සියෙක්ගෙන් කිරි දොවනවා..සුරාගේ හෑටි ඉතින් දන්නවනේ ශේප් එකේ ගිහින් පොර ලගට ගිහින් චෑට් එකක් දෑම්මලු..
සුරා :හලෝ අයියා කොහොමද??
කිරිදොවන එකා : ආ.. මහත්තයා හොදින් ඉන්නවා..ෆාම් එක බලන්න යන ගමන් වගේ..
සුරා : ආ ඔව් ඔව් අපි මේ කොලඹ ඉදන් එන්නේ ..කොලඹ නොඋනත් කියන්නේ සුරා එහෙමයි දෑන් ඉතින් ඔහොම වල් පල් කියවලා සුරා ඈහුවලු..
සුරා : අයියේ දෑන් වේලාව කීයට ඈත්ද? සුරා අහන්න දෙයක් නෑතුවට වගේ බොරුවට ඈහුවලු..හෑබෑයි සිරාවටම ඕකට ඔරලෝසුවක් තිබ්බේ නෑ එවලේ.
කිරිදොවන බුවා එකපාරටම වෑස්සිගේ කිරිදොවන බුරුල්ල පොඩ්ඩක් අත ගාල එහාට මෙහාට කරලා...දෑන් වෙලාව මහත්තයෝ හරියටම 12.10යි..
සුරා ශේප් එකේ හොරෙන් phone එකෙන් වෙලාව බෑලුවහම අම්මට සිරි වෙනවලු හරියටම 12.10 යිලු..සුරා දෑන් කොරලු.කොහොමද යකෝ මු අතේ පයේ ඔරලෝසුවක් නෑතුව ටක්කෙටම වෙලාව කිව්වේ කියලා..දුවලා ගිහින් සමන් අයියට කිව්වලු සීන් එක හරිය..සමන් අයියට කිව්වලු ගිහින් පොරත් එක්ක පොඩි චෑට් එකක් දාල මන් ඈහුවා වගේ වේලාව අහන්න කියලා..
දෑන් සමන් අයියත් ගිහින් පොර ටෝක් කරලා ටිකකින් ඈහුවලු මල්ලි වෙලාව කීයද කියලා..මෙන්න බොලෙ මු ආපහු වෑස්සිගෙ කිරි බුරුල්ල එහාට මෙහාට අත පත ගාල උස්සලා කියපි "මහත්තයෝ දෑන් වෙලාව හරියටම 12.20 යි කියලා..සමන් අයියත් කොරලු දෑන්..
දෑන් ඩබල සෙට් වෙලා මෙහෙම කතා වෙනවලු..
සුරා : මන් නම් හිතන්නෙ සමන් අයියා පොරට මොකක් හරි බලයක් තියනවා නෑත්නම් කොහොමද මේ වගේ ටක්කෙටම වෙලාව කියන්නේ..සුරාගේ මහාචාර්ය ටෝක් එක දුන්නලු..
සමන් අයියා : එහෙම වෙන්නත් පුලුවන් නෑති උනත් මේ පෑත්තේ මිනිස්සු හරි පරණ කලෙ මිනිස්සු එයාලට පරමපරාවෙන් එන අමුතු දේවල් තියනව සමහරවිට ඒකක් වෙන්නත් බරි නෑ සතෙක්ගේ කිරි බුරුල්ල අතපත ගාල උස්සල නෑත්තම් කොහොමද හරියටම වෙලාව කියන්නේ..
සුරා : ඒක ඈත්ත..මොකද හිතන්නේ අපි පොඩ්ඩක් ගිහින් මෑන්ව ගවේශණය කරලා ඈවිල්ලා යමක් හොයා ගත්තොත් ඒක අපිටත් වටිනවා..කියලා දෑන් දෙන්නම ගියාලු පොර ගාවවට ගිහින් මෙහෙම සුරා ඈහුවලු.
සුරා : අයියා ඈහුවට තරහ වෙන්න එපා අපට පේන විදිහට අයියට ලොකු හෑකියවක් තියන පුද්ගලයෙක්..අපිට ඒක අයියා එක්ක කතා කරද්දිම තේරුනා. අපිට පුලුවන් අයියට හෙල්ප් එකක් දෙන්න..
කිබුවා : මට තේරුනේ නෑ මහත්තයෝ කියන එක..
ප්‍රියන්ත අයියා: නෑ අපි කිව්වෙ මල්ලී අපි ඔයත් එක්ක කතා කරනකොට ඔයාව පොඩ්ඩක් ගයිඩ් කරා..එතනදි අපි දෑක්කා හරිම පුදුම විදිහට වේලාව හරියටම කියනවා.තරහ ගන්නේ නෑත්තම් අපිට පොඩ්ඩක් කියනවද අතේ පයේ ඔරලොසුවක් නතුව වෑස්සිගේ කිරි බුරුල්ල අතගාල උස්සලා මල්ලි කොහොමද එකෙන් වෙලාව හරියටම කිව්වෙ කියලා..
කිරිබුවා පොඩි හිනාවක් දාලා මෙහෙම කිව්වලු..
"මහත්තයලා මගුලක් කතා කරනවා මට ඈති රෙද්දේ බලයක්, හෑකියාවක් නෑ..මම මෙතන දාගෙන මේ වෑස්සිගෙන් කිරි දොවනකොට මේ වෑස්සිගෙ කිරි බුරුල්ලට අර එහා පෑත්තේ බිත්තියේ ගහල තියන ඔරලෝසුව වෑහෙනවා.ඉතින් මහත්යලා වෙලාව අහන අහන පාරට මම මේ වෑස්සිගේ කිරිබුරුල්ල උස්සල යටින් බලලා තමයි ඕයි වෙලාව කිව්වේ හා හා හා.....
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න