ශ්‍රී ලාංකීය මියුසික් කලාවේ නව පැතිකඩකට එක් වෙමින් සත්‍ය සිදුවීමක් ඇසුරු කරගත් නිර්මාණශීලි රූප පෙළ ගැස්මකින්
නවක ගායන තරුවක් වන දසුන් ලියනගේ ශ්‍රී ලාංකීය Music Video කලාවට එක් කල නවතම වීඩියෝව
සත්තයි මා හැඬුවා ''saththai maa handuwa''...
නවක ගායන තරුවක් වන දසුන් ලියනගේ ශ්‍රී ලාංකීය Music Video කලාවට එක් කල නවතම වීඩියෝව
සත්තයි මා හැඬුවා ''saththai maa handuwa''...
* මෙම වීඩියෝවේ අදහස පදරචනය ගායනය දසුන් ලියනගේ විසින්ම සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයකි