Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇසිපිය වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා. ඒවගේම ඇස වියලි බාවයට පත්වෙනවා.
Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.
මේ Extension එක   ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට
මෙතනින්  දා ගන්න.
ඔයාට ඕනේ ගානට Brightness එක හදා ගන්න පුලුවන් ඒකට මේ Extension එක ගූගල් ක්‍රෝම් එකට ඇඩ් කර
Read More »


Read More »

එක්තරා පොරකට ලෙඩක් හැදුනලු. ලංකාවෙ දොස්තරල ලෙඩාව බලල කිව්වලු මෙයාව හොඳ කරන්න අපිට නම් බෑ ඒත් අපි දන්න දොස්තර කෙනෙක් නම් ඉන්නව හබැයි එයා ඉන්නෙ ඉන්දියාවෙ කියල.ලෙඩාගෙ පවුලෙ කට්ටිය කිව්වලු කමක් නෑ අපි එයාව ගෙනල්ල ලෙඩාව සුව කරමු කියල.මේ විශේෂඥ වෛද්‍යයවරයා වෙන කවුරුත් නෙමේලු සුරන්ග ලු.මිනිහව ලෙඩගෙ පව්ලෙ උදවිය ලංකාවට ගෙනවලු.ඔන්න පවුලෙ කස්ටිය ලෙඩාගෙ කාමරේ ලඟ ඉන්නකොට සුරන්ගය ලොකු බෑග් එකකුත් අරගෙන ලෙඩාව බලන්න කාමරේට ගියාලු.ටික වෙලවකින් සුරන්ගය එලියට ඇවිල්ලා පව්ලෙ කට්ටියගෙන් අඬුවක් ඉල්ලුවලු ගෙදර කස්ටියත් ටිකක් පුඩුම උනාලු හබැයි අඬුව දුන්නලු.ටික වෙලවකින් අයෙ සුරන්ගය මිටියක් ඉල්ලුවලු.ගෙදර කට්ටිිය ඉතින් ආපහු මඤ්ඤං උනාලු සුරංගයට මිටිය දුන්නලු. ආයෙපාරක් සුරන්ගය නියනක් ඉල්ලුවලු ගෙදර කට්ටිය ෆුල් මඤ්ඤ්ංලු.ඒත් ඉතිං මොනව කරන්ඩදනියනක් දුන්නලු.ආපහු සුපුරුදු විදිහටම සුරංගය පිහියක් ඉල්ලුවලු.මෙ පාරනම් ගෙදර කස්ටියට නස්පෙටම මල පැන්නලු.සුරංගයගෙන් ඇහුවලු
ලෙඩාට දැන් කොහොමද කියල.සුරංගය කිව්වලු
මම ලෙඩාව බලන්න තමයි හදන්නෙ ඒත් මට තාම මගෙ බෑග් එක ඇරගන්න බැරි උනා කියල.

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි. කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා.
මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා. නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා. එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.

Khalil විසින් මේ සම්බන්ධව වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුනා.



මෙන්න Ḱhalil ගේ original profile එක සහ Facebook page එක 

Share on Facebook
Read More »


Video Convertor නම් ඕන තරම්. ඒත් එක් එක් Video Convertor එකකින් convert කරන්න පුළුවන් file format ගණන සීමිතයි.
ඒත් මේ iWisoft Video Convertor එකෙන් ඕනම Video file එකක් ඕනම format එකකට convert කරගන්න පුළුවන්.
Video එකෙන් audio එක වෙන් කරල audio file (mp3,mp4.acc,wma වැනි) music file හදන්න. පුංචි Video clip වලින් GIF animation හදන්න. Video එකේ අවශ්‍ය තැන්වල Snapshot ගන්න වගේ ගොඩාක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්.
දැනට භාවිතයේ පවතින file format 100 කට වඩා ප්‍රමාණයකට Video Convert කරගන්න මේකෙන් පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, Video අතර මැදින් කපන්න, Watermark දාන්න වගේ මූලික Video Editing function මේකෙ තියෙනවා..



8.65 MB

මේක Free software එකක් නිසා Crack/Patch ඕන වෙන්නෙ නෑ..
Share on Facebook
Read More »



Microsoft Office 2013 දැනට නිකුත් උන අළුත්ම Office Version එක තමයි මේ.. මේ ටොරන්ට් file එක uTorrent මඟින් run කරන්න.. එතකොට 32 bit (624 MB) සහ 64 bit (703 MB) කියල folder දෙකකුයි keys (179 KB) කියල Text file එකකුයි ඇති..

මේකෙන් ඔයාගෙ පරිගණකයට ගැළපෙන bit version එක සහිත folder එකයි, keys file එකයි TIC කරල download කරගන්න.
සාමාන්‍ය විදියට install කරල Keys.txt file එකේ තියෙන serial key භාවිතා කරල register කරගන්න.




105 KB




Torrent එකේ දීල තියෙන keys වලින් Office 2013 active කරන්න බැරි උනොත් මේ පහත තියෙන crack එක install කරගන්න..



1 MB





මෙන්න මේ software ටික තමයි office 2013 collection එකේ තියෙන්නෙ...
Microsoft Office 2013 Professional Plus
Microsoft Access
Microsoft Excel
Microsoft InfoPath
Microsoft Lync
Microsoft OneNote
Microsoft Outlook
Microsoft PowerPoint
Microsoft Publisher
Microsoft SkyDrive Pro
Microsoft Visio Viewer
Microsoft Word
Office Shared Features
Office Tools
Microsoft Office 2013 Standard
Microsoft Excel
Microsoft OneNote
Microsoft Outlook
Microsoft PowerPoint
Microsoft Publisher
Microsoft SkyDrive Pro
Microsoft Word
Microsoft Visio Professional 2013
Microsoft Visio Standard 2013
Microsoft Proect Professional 2013
Microsoft Proect Standard 2013
Microsoft SharePoint Designer 2013
Microsoft Access 2013
Microsoft Excel 2013
Microsoft InfoPath 2013
Microsoft Lync 2013
Microsoft OneNote 2013
Microsoft Outlook 2013
Microsoft PowerPoint 2013
Microsoft Publisher 2013
Microsoft Word 2013
Share on Facebook
Read More »

1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.


2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.


3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.


4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.


5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.


6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.


7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.


8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.


9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.


10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.


ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?

Share on Facebook

souse ලොවෙත් නෑ
Read More »



ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. ඒ කාලේ GSM (Global System for Mobile Communication) තාක්ෂණය තිබුනේ නෑහෑ. තිබුනෙ, DTMF (Dual Tone Multi Frequency) තාක්ෂණය විතරයි. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ.

මගේ මතකය හරිනම්, දෙවෑනියට පෑමිණි ජංගම දුරකතන ආයතන සාමාජිකයා උනේ කෝල් ලින්ක් කියන සමාගම. ඒක පටන්ගත්තෙ අනූව දශකයේ මුල් භාගයේ. හරියට දන්න කෙනක් ඉන්නවනම් කියන්න. අද ඒක පවතින්නෙ හච් කියලා. ඊට පෙර පෑවතියේ, හචිසන් ටෙලිකොම් ලන්කා විදිහට. මේකත් පටන්ගත්තෙ, DTMF තාක්ෂණයෙන්. මේ වකවානුව වෙද්දි, දුරකතනයේ ප්‍රමාණය තරමක් කුඩාවෙලා තිබුණ. උසින් ද මහතින් ද අඩුවී, මිලෙහිද විශාල අඩුවීමක් තිබුණ. මේ කාලය වනවිට ලන්කාවේ ජනප්‍රිය නිෂ්පාදනය උනේ Motorola කියන වර්ගය.

මේ දවස්වල ෆෝන් වල ඉන්කමින් හා අවුට්ගොයින් කියන දෙකටම චාර්ජ් වෙනවා. ඒවත් සුලුපටු ගනන්වලින් නෙමෙයි. විනාඩියට රුපියල් 14.00 ක් වගේ. ඉන්කමින් හා අවුට්ගොයින් කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑහෑ.


මේ අතරෙදි 1993 දි Mobitel නමින් තුන්වන ජංගම දුරකතන සේවා සපයන්නෙක් එනවා. ඒත් ඔවුනුත් භාවිතාකලේ එවකට පෑව්ති DTMF තාක්ෂණය. ඔවුන්ටත් කිසියම් ග්‍රාහක පිරිසක් හිටියත් වෑඩි ජනප්‍රියත්වයක් ගන්න හෑකියාවක් තිබුනෙ නෑහෑ.

ඔය අතරෙ තමයි, 1998 දි ලංකාවෙ පළවෙනි GSM මොබයිල් නෙට්වර්ක් එක, Dialog GSM කියලා පටන් ගත්තෙ. මේක, අනිත් රටවල වගේම උණු කෑවුම් වගේ ලංකාවෙ ජනප්‍රිය උනා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණ.

එකක් තමයි, මේ අලුත් තාක්ෂණයත් එක්ක තමයි, කෙටි පණිවුඩ සේවාව පටන් ගත්තෙ. දෙවෑන්න තමයි, සම්බන්ධතාවය තිබුනෙ, ජංගම දුරකතනයේ නෙමෙයි, වෙනම කුඩා චිපයක. මේ චිපය තමයි SIM (Subscriber Identity Module) එක කියලා කියන්නෙ. ඒ කාලයේ තිබුණ ප්‍රධාන මෙන්ම, එකම වාසිය උනෙත් ඔය දෙක විතරක් උනාට කාලයත් එක්ක, Value Added Services කියන ඒවා වෑඩි උනේ මේ ක්‍රමයත් එක්ක.http://x.co/mobiles

මුල කාලයේ පෑමිණි දුරකථන වලට මේ සිම් කාඩ්පත විශාල ATM කාඩ්පතක ප්‍රමාණයම ඈතුල්කරන ක්‍රමයක් තිබුනෙ. සාමාන්යයෙන් බෑටරිය යට. කාලයත් සමගම සිම්පතේ චිපය සමඟ පොඩි කොටසක් කපා ඈතුල් කල හෑකි දුරකතන වෙළඳපලට ආවා. මීට සමගාමීව දුරකතනයේ ප්‍රමාණයද විශාල ලෙස අඩුවීමක් උනා.

'99 වනවිට මේ දුරකතන සමාගම් අතර සටන ඈරඹුනා. විවිධ පෑකේජයන් විවිධ පුද්ගලයින් කේන්ද්‍රකරගනිමින් නිකුත් කරන්න පටන් ගත්ත. එකිනෙකාට නොදෙවෙනි වෙන ලෙසට එකකට එකක් අනුරූපී පෑකේජයන් එන්න ගත්තා, ග්‍රාහක ගහනය හෑකිතාක් තමන්ගේ පෑත්තට ගන්න.

මේ කාලය වනවිට විවිධ වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොලේ තිබුනා. ඒ අතර Motorola, Ericsson, Alcatel යන වෙළඳ නාම තමයි ජනප්‍රියවෙලා තිබුනේ. Nokia දුරකතන එතරම් ජනප්‍රියත්වයක් තිබුනෙ නෑහෑ.

Dialog GSM එකේ ජනප්‍රියත්වයත් එක්ක, අනෙක් DTMF දුරකථන සෑපයුම් කරුවන්ට තරඟ කිරීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. ඔවුන්ට තිබුණ එකම විකල්පය වුනේ, ඔවුන්ගේ සේවා සෑපයිමත් GSM ක්‍රමයට හෑරවීම පමණයි.

සෙල්ටෙල් සමාගම '99 හෝ 2000 දි තමන්ගේ GSM සන්නිවේදන කටයුතු Celtell Infinity ලෙස දියත් කලා. මේ සමඟම විශේෂ පෑකේජයන් හඳුන්වාදුන්න.

මේ පාරේ යමින් මොබිටෙල් සමාගම 2004 වසරේ අග භාගයේදී තමන්ගේ GSM නෙට්වර්ක් එක අත්හදා බෑලුවේ රටේ දුරකතන සේවාවේ මහත් ආන්දෝලනයක් ඈතිකරමින්. ඒ කල් වේලා ඈතිව GSM සිම්පත් අයදුම් කල අයට, නොමිලේ ඈමතුම් ගෑනීමට හෑකියාව ලබා ලබාදෙමින්. ඒ ඔවුන්ගේ GSM ජාලය අත්හදාබෑලීමේ කාලය පුරාවට. ඈත්තටම මේක Mobitel එකේ ප්‍රවර්ධන ක්‍රමෝපායක්. මේකේ බෑරෑරුම්බව අනෙක් ක්‍රියාකරුවන් දෑනගෙන හිටියා. මේක කෙතරම් ආන්දෝලනාත්මක උනාද කියතොත්, අනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් මේකට විරුද්ධව උසාවි පවා ගියා. ඒත් මේවනකොට Mobitel ආයතනය ශ්‍රි ලංකා ටෙලිකොම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වෙලා තිබුන නිසා, ඔවුන්ට නොසෑලී සිටීමේ හෑකියාව තිබුන.

මේත් එක්කම ලංකාවෙ අඩුම ග්‍රාහකයින් පිරිසක් සිටි, Hutchison Telecommunications එක Hutch නමින් තමන්ගේත් GSM ජාලය ආරම්භ කරා. ඒ 2004 වසරදි. ලංකාවෙ දෙවෑනි ජන්ගම දුරකතන ජාලය වූ Call-Link සමාගම තමයි, පසුකලකදී Hutchison Telecommunications නමින් මෙහෙයුම් කර , 2004 දි Hutch වෙන්නෙ.
ඒවගේම Celltel>Tigo>Etisalat විදියටත් වෙනස් උනා
මේ අතර පස්වෑනි GSM ජංගම දුරකථන ක්‍රියාකරුවෙකු 2009 දි එනවා. ඒ භාරති එයාර්ටෙල් ආයතනය. තමන්ගේ මෙහෙයුම් වර්ෂ 2009 ජනවාරි පස්වෑනිදා අරඹනව, ඒ Airtel නමින්.

විවිධ පෑකේජයන්ගෙන් හෙම්බත් වී සිටි ලාංකිකයෝ මේ සමාගම ගෑන අධිතක්සේරුවක ඉන්නව. ඉතා අඩු මාසික වරිකයකට අවුට්ගොයින් ෆ්‍රී පෑකේජයන් දෙනවයි කියලා රට පුරා කටකතා යනවා. මොවුන්ගේ සිම් නිකුත්කරන දවස් වල අව්ව වෑස්ස නොතකා, දිග පෝලිම් වල ඉන්නවා. ඒත් අන්තිමේදි වුන සෙතක් නෑහෑ. හෑමෝම බනින්න පටන් ගන්නවා, නිකුත්කර පෑකේජයන් හා දීමනා දෑකපුවහම.

Airtel එකත් ලාභ ලෑබීමේ පරම චේතනාවෙන්, ලංකාවේ විදේශ විනිමය ඉන්දියාවට ඈදගෑනිමේ ක්‍රමයක් ලෙස පටන්ගත් තවත් එක් ජංගම දුරකථන ක්‍රියාකරුවෙක් උනා.

හොදයිනම් Like කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

පොඩි කාලේ
නොතේරුන හන්දා
නිකන් හිටියා....

O/L කරනකොට
අම්මා කිව්වා...
උඹ
‍කෙල්ලෙක් එක්ක
යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
ඒක අහලා O/L කොරගත්තා.....

A/L කරද්දි
තාත්තා කිව්වා...
උඹ
කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
ඒක අහලා A/L ගොඩදාගත්තා.....

ඊට පස්සේ
අයියා කිව්වා.....
උඹ
රස්සාවක් නැතිව මේ ගෙදරට
කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....

මෙන්න දැන්
අක්කා කියනවා.....
උඹට
දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....

හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....

කෝ යකෝ කෙල්ලෝ........????

අහපුවහම ඔක්කොම....

"яєѕєяνє∂"

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


එක්තරා තරුණ උගත් පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය නිමා වෙලා සමාගමක කළමනාකරණ තනතුරට ඉල්ලුම් කලා. පළමු පරීක්ෂණයෙන් සමත් වුනු ඔහු අවසන් පරීක්ෂණයට මුහුණ දෙමින් සිටියා. ඔහුගේ ලිපිගොනු පෙරලා බැලූ අධ්‍යක්ෂකවරයාට ඔහු තනතුරට ඉතාම සුදුසු බව තේරුනා. සියළුම විභාග ඔහු ඉතා ඉහලින් සමත් වී තිබුනා.

"ඔබට විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනද???" අධ්‍යක්ෂක ඇහුවා. "නැහැ"තරුණයා කිව්වා. "එහෙනම් ඔබට ඔබගේ පියාද වියදම් කලේ??? " "මගේ පියා නැහැ. මට අවුරුද්දක් වෙද්දි තාත්තා නැති වුනා. අම්මා තමා මගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ." තරුණයා කිව්වා. "ඔබේ අම්මා කොහෙද වැඩ කරන්නේ??" "අම්මා කරන්නේ රෙදි හෝදන එක." තරුණයා පිලිතුරු දුන්නා. "මට ඔබගේ දෑත පෙන්වන්න"

දෑත බලපු අධ්‍යක්ෂකවරයා දුටුවේ බොහොම සුමුදු අත් දෙකක්. "මට එක ඉල්ලීමක් කරන්න තිබෙනවා. ඔබ අද ගෙදර ගිහින් ඔබගේ අම්මගේ දෑත හෝදන්න ඕන. හෙට ඇවිත් ඔබ දුටුව දේ මට කියන්න. එය තමා ඔබේ අවසාන පරීක්ෂණය" අධ්‍යක්ෂකවරයා කිව්වා.

තමාට රැකියාව ලබන්න තිබෙන ඉඩ කඩ වැඩි බව දුටු තරුණයා සතුටින් ගෙදර ගිහින් අම්මට ඒ ගැන කිව්වා. පසුව තමන්ගෙ අවසාන පරීක්ෂණය ගැනත් කිව්වා. පුදුමයට පත් වුනත් අම්මා තමන්ගෙ අත් දෙක හෝදන්න පුතාට ඉඩ දුන්නා. දෑත හෝදන්න ගත්ත තරුණයගේ දෑස් තෙත් වුනා. අම්මාගේ දෑත එතරම් රළු බව ඔහුට දැනුනේ පලමු වරටයි. ඒ වගේම කැපුම් තුවාල ගොඩක් තිබුනා. ඇතැම් ඒවා වතුර ගෑවෙද්දි ඉතා වේදනාකාරී බව ඔහුට තේරුනා.

ඔහුට පළමු වරට තේරුනා ඔහු ඉගෙන ගන්න ඔහුට වඩා අම්මා වුනු මහන්සිය. ඇයගේ අතේ තිබුන තුවාල තමා තමාට ඉගැන්නුවෙ කියන එක ඔහුට තේරුනා. ඔහු එතනින් ඉවත් වුනේ ගොඩ ගැහිලා තිබුනු ඉතිරි රෙදි ටිකත් හෝදලා දීලයි. පහුවදා ඔහු නැවත ගියහම අධ්‍යක්ෂකවරයා සිදුවූ දේ ගැන ඇහුවා. තමන් අම්මගේ දෑත සේදීමෙන් පසු ඉතිරි රෙදි තොගයත් සේදූ බව තරුණයා කිව්වා. "බොහොම ස්තුතියි. මම මෙච්චර කල් නුදුටුව දේ මට පෙන්වල දුන්නට"

"අපේ සමාගමට සතුටින් පිලිගන්නවා." අධ්‍යක්ෂවරයා තමන් කලින් පිළියෙල කොට සූදානම් කර තිබූ පත්වීමේ ලිපිය දෙන ගමන් කිව්වා.

I love my mother as the trees love water and sunshine, she helps me grow, prosper, and reach great heights.

මෙවැනි තවත් කතා මෙතනින්

Share on Facebook
Read More »

ඔබ පමණක් නොව තවත් බොහෝ දෙනෙකු මුහුණ දෙන අසීරුතාවයකි තම Facebook පිටුවට likes ලබා ගැනීම.
Click 4 Fans අන්තර්ජාල සේවාව බිහි වූයේ එයට විසඳුමක් වශයෙනි.
මෙම සේවාව භාවිතා කරමින් ඔබගේ Facebook likes ගණන පමණක් නොව YouTube likes, Youtube views සහ Twitter Followers ගණනද වැඩි කරගත හැකිය.
ඊට අමතරව ඔබ වෙබ් අඩවි නිර්මාණකරුවෙක් නම් ඔබගේ වෙබ් අඩවි නරඹන්නන් ගණන වැඩි කරගැනීම සඳහාද මෙම සේවාව භාවිතා කළ හැකිය. 
වෙබ් අඩවි වල දැන්වීම් images ආකාරයෙන් පලකිරීම සඳහාද විශේෂ පහසුකමක් සපයා ඇත.
මෙම සියලු සේවාවන් ඔබ වෙත ලබා දෙන්නේ කිසිඳු අය කිරීමකින් තොරව බව විශේෂයෙන් පැවසිය යුතුය.
මෙම සේවාවන් ලබා ගැනීම සඳහා ඔබට අවශ්ය එකම දෙය වන්නේ කාසි එනම් points ය.
clickforfans වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමේදී ඔබට කාසි 50ක් හිමි වේ.
clickforfans වෙබ් අඩවියෙහි පෙන්වන වෙනත් අයගේ පිටු like කිරීමෙන් හා වෙබ් අඩවි නැරඹීමෙන් ඔබට තවත් කාසි ලබා ගැනීමට පුළුවන.
ඒ ආකාරයටම ඔබගේ පිටු හා වෙබ් අඩවි අනෙක් clickforfans භාවිතා කරන්නන් හට දිස් වන අතර ඒවා ක්ලික් කිරීමෙන් ඔවුන්ද කාසි ලබා ගනී.
ඔබගේ පිටු හා වෙබ් අඩවි අනෙක් clickforfans භාවිතා කරන්නන්ට දිස් වන්නේ ඔබ සතුව කාසි තිබේ නම් පමණි. එම නිසා ඔබේ පිටු වලට likes ලබා ගැනීම සඳහා අනෙක් අයගේ පිටු like කිරීමට ඔබට සිදුවේ.
මීට අමතරව clickforfans අඩවිය වෙත දිනපතා පැමිණීමෙන් කාසි 15ක දෛනික දීමනාවක් ඔබට හිමි වේ.
ඔබේ පිටුවකට කෙනෙකු like කළ විට එම තැනැත්තාට යම්කිසි කාසි ප්ර මාණයක් ලබා දීමට ඔබට සිදුවේ. ලබා දෙන කාසි ප්ර මාණය ඔබට තීරණය කළ හැකිය.
Clickforfans සේවාව සඳහා ලියාපදිංචි වීමට දැන්ම පිවිසෙන්න www.clickforfans.com වෙත.
මෙය සැබැවින්ම ශ්රීo ලාංකික සේවාවකි. එම නිසා සිංහල භාෂාවෙන්ම නිර්මාණය කර ඇත. තවද ශ්රීව ලංකාවේ දැනට පවතින එකම සහ ප්රාථම Likes හා Web Traffic හුවමාරු වෙබ් අඩවිය මෙම clickforfans වෙබ් අඩවිය බව සඳහන් කළ යුතුය.
ඔබත් දැන්ම ලියාපදිංචි වී ඔබේ කාසි 50 ලබා ගන්න.
www.clickforfans.com


අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

01. හැකි සෑමවිටම ජංගම දුරකථනය ඝට්ටන වලින් ආරක්ෂා කරගන්න.



ජංගම දුරකථන වලට සිදුවන හානි වලින් 85%ක් ම පමණ මෙම ඝට්ටන මගින් සිදුවන ඒවාය.මෙම නිසා පෑස්සුම් බුරුල් වීම, ඩිස්ප්ලේ ආදී සංවේදී උපකරණ වලට හානි සිදුවීම,පාස්සා නොමැති එකට යාවීම මගින් සම්බන්ද වන උපකරණ ස්ථානගත වීම් වෙනස් වීම,ඇතැම් සියුම් පරිපථ කොටස් කැඩී යාම පවා සිදුවිය හැකිය.

Read More »

සිංහල
දිනමිණ - රාජ්‍ය-අයිතිය, දිනපතා
සිළුමිණ - රාජ්‍ය-අයිතිය, සතිපතා
ලංකාදීප - විජය-අයිතිය, දිනපතා
දිවයින - උපාලි-අයිතිය, දිනපතා
ලක්බිම - සුමති පුවත් පත්, දිනපතා
මව්බිම - ද ස්ටෑන්ඩඩ් නිවිස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්, සතිපතා
ඉරුදින - පෞද්ගලික අයිතිය, සතිපතා
ලංකා - ලංකා මල්ටි පබ්ලිෂර් ප්‍රයිවෙට් ලිමිටඩ්.
රිවිර - රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
රාවය - පෞද්ගලික අයිතිය, සතිපතා
සියත - පෞද්ගලික අයිතිය, සතිපතා
දෙමළ
තිනකරන් - රාජ්‍ය-අයිතිය, දිනපතා
අල් හසන්ත් - මාසික ඉස්ලාමීය සභරාව
තිනක්කුරල් -පෞද්ගලික අයිතිය, දිනපතා
උදයන් -පෞද්ගලික අයිතිය, දිනපතා
වීරකේශරී - එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස්, දිනපතා
සුදර් ඔලි - පෞද්ගලික අයිතිය, දිනපතා
ඉංග්‍රීසි
ඩේලි නිවුස් - රාජ්‍ය-අයිතිය, දිනපතා
ද සන්ඩේ ඔබ්සවර් - රාජ්‍ය-අයිතිය, සතිපතා
ඩේලි මිරර් - විජය-අයිතිය, දිනපතා
ද සන්ඩේ ටයිම්ස් - විජය-අයිතිය, සතිපතා
දි අයිලන්ඩ් - උපාලි-අයිතිය, දිනපතා
ද සන්ඩේ ලීඩර් පෞද්ගලික අයිතිය, සතිපතා
ද නේෂන්- රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
ද මෝනිං ලීඩර් - පෞද්ගලික අයිතිය, සතිපතා
ලක්බිම නිවුස් - සුමති නිවුස් පේපර්ස්, සතිපතා
ද බොටම් ලයින් - රිවිර මීඩියා කෝපරේෂන්, සතිමැද සතිපතා
ද කලම්බු පෝස්ට් - අඟහරුවාදා පමණයි
ලංකා බිස්නස් ඔන්ලයින්-ව්‍යාපාරික පුවත් - දිනපතා
ශ්‍රී ලංකාව පිළිබඳ වි‍‍දේශීය ප්‍රකාශන
දි ඉක‍නමිස්ට් ශ්‍රී ලංකා පිටුව -ශ්‍රී ලංකාව පිළිබඳ ආර්ථීක විද්‍යා පුවත් - දිනපතා

මේ පිටුව Book mark එකක් දාගත්තොත් ඔයාලට ගොඩක් වැදගත්වේවි

Read More »


ඔන්න මේ කතාවත් අපේ සුරංගය ඉස්කෝලේ යන කාලේ මැන්ට සිද්ද වෙච්ච එකක් හො‍දේ.

එක වසර ගුරුතුමා පන්තියේ මුරන්ඩු ළමයෙක් වු සුරංග අමතා මෙසේ ඇසිය.
ගුරුතුමා - සුරංග මම ඊයේ කිව්වා නේද දහයට ගණින්න ඉගෙන ගෙන එන්න කියලා දැන් ඔයාට පුලුවන්ද

සුරංග - ඔව් සර්

ගුරුතුමා - කවුද ඔයාට කියලා දුන්නේ

සුරංග - අපේ තාත්තා

ගුරුතුමා - ආ එහෙනම් කියන්න හතරට කලින් එන ඉලක්කම මොකක්ද

සුරංග - තුන

ගුරුතුමා - බොහොම හොදයි එහෙනම් කියන්න දහයට කලින් එන ඉලක්කම

සුරංග - නමය

ගුරුතුමා - බොහොම හොදයිනේ එහෙනම් කියන්න බලන්න දෙකට කලින් මොකක්ද


සුරංග - ආසියා කොළේ

Like එකකුත් දාන්න හොදේ

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

Archives