Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

මගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා.
මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා.මං ලොකු අපහසුතාවයකට පත් වූණා.ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා...
ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා,
"ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" කියලා.....
මං ඒ යාලුවාගෙන් ඇත්ත හැංගුවා.මට ඕනි වුණේ ඉක්මනටම අම්මා නැති වෙනවා දකින්න.මං එදා අම්මාට කිව්වා,
"ඇයි ඔයා මැරිලාවත් යන්නෙ නැත්තෙ" කියලා
අම්මා මුකුත්ම කිව්වෙ නෑ......
දෙපාරක් නොහිතම මං අම්මාට ඒ ගැන කිව්වෙ, පුදුමාකාර කේන්තියකින්.
මට එයාගෙ හැඟීම් වලින් වැඩක් නෑ...
මට ඕනි වුණේ ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න,එයා ළඟ මොහොතක්වත් ඉන්නෙ නැතුවම...
ඒ හින්දම මං මහන්සි වෙලා ඉගෙනගෙන පිටරටකට ගියා.ඊට පස්සෙ මං කසාද බැන්දා. මගේම කියලා ගෙදරක පදිංචියට ගියා. මං තාත්තා කෙනෙක් වුණා.මං මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් ජීවත් වුණේ....
එක දවසක් නොහිතපු වෙලාවක අම්මා මගේ ගෙදරට ආවා.අවුරුදු ගානකින් අම්මා මාවවත්,මගෙ දරුවන්වවත් දැකලා තිබුණෙ නෑ. එයාව දැකලා මගෙ දරුවො මහ හයියෙන් කෑ ගැහුවා...
මං එයාට බැන්නා,
"ඔයාට කොහෙන්ද අයිතියක් ආවෙ මගේ ගෙදරට ඇවිත් මගේ දරුවො බය කරන්න? දැන්මම මගේ ගෙදරින් පිට වෙන්න" කියලා
ඒ ගමන අම්මා කිව්වා, "ආහ්...මට සමාවෙන්න.මං හිතන්නෙ මට ලිපිනය වැරදිලා"කියලා
එහෙම කියලා අම්මා ගෙදරින් පිට වුණා...
ඔය අතරෙ එක දවසක මගේ නමට ලියුමක් ලැබුණා ඉස්කෝලෙ සුහද හමුවක් තියෙනවා කියලා.ඒකට යන්න ඕනි හින්දාම,මං වයිෆ්ට බොරුවක් කිව්වා මට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ මං පරණ ඉස්කෝලෙට ගියා.සුහද හමුව ඉවර වුණාට පස්සෙ මං පුංචි කාලෙ හිටපු ගෙදරටත් ගියා.එතකොට තමයි දැනගත්තෙ අම්මා නැති වෙලා කියලා.....
ඒත් මම එක කඳුළු බිංදුවක්වත් හෙලුවෙ නෑ අම්මා වෙනුවෙන්.
අහළ පහළ අය අම්මා මට දෙන්න කියලා දීපු ලියුමක් මගෙ අතට දුන්නා.....

මේ තියෙන්නෙ ඒ ලියුම.....
දයාබර පුතේ,
මං ඔයා ගැන හැම මොහොතකම හිතුවා.මට සමාවෙන්න ඔයාගෙ ගෙදරට ඇවිත් දරුවො බය කරන්න සිද්ද වුණාට.මං ගොඩාක් සතුටු වුණා පුතේ ඔයා ඉස්කෝලෙ සුහද හමුවට එන බව දැනගත්තම.ඒත් මට ඇඳෙන් නැගිටින්නවත් බෑ.ඒ නිසා ඔයාව බලන්න එන්න බැරි වෙයි.
මට සමාවෙන්න, ඔයා ටික ටික ලොකු මහත් වෙනකොට ඔයාව නිතරම අපහසුතාවයට පත් කළාට. ඔයාට ලැජ්ජා කළාට....
ඔයා ගොඩාක් පුංචි කාලෙ අනතුරක් වෙලා ඔයාගෙ එක ඇහැක් නැතිවුණා පුතේ.අම්මා කෙනෙක් විදියට මට ඒක බලන් ඉන්න බැරි වුණා.ඒ හින්දා මං මගේ ඇහැ ඔයාට දුන්නා.ඒ ගැන හිතලා මං ගොඩාක් ආඩම්බර වුණා පුතේ.මොකද මගේ ඇහෙන් පුතා අලුත් ලෝකයක් දැකපු හින්දා..
හැමදාම මගේ ආදරේ ඔයාටයි මගෙ පුතේ.
ඔයාගෙ අම්මා කවදාවත් ඔයා එක්ක තරහා නෑ.
මේ,
ඔයාගෙ අම්මා



Read More »

එක්තරා ආයතනයකට අළුතින් සෙවකයන් පිරිසක් බඳවාගනන්නවා. මෙ සෙවකයන් අතර එක්තරා තරුණියකට තවත් තරුණයෙක් එක්ක එකට වැඩකරන්න සිදුවෙනවා. මේ නිසා මොවුන් දෙදනා හොඳ යහලුවන් බවට පත්වෙනවා. ආයතනයේ සිදුවූ එකතරා සිද්දියකදී මෙම තරුණියගෙ හැසිරීම අනුව, මෙම තරුණිය ඔහුට ආදරය කරනවාදො කියා මෙම තරුණයා තුල සැකයක් පහල වෙනවා. ඉන්පසු මෙම තරුණියගෙ සෑම ක්‍රියාවක්ම ඔහු දකින්නෙ ඇය ඔහුට තියන ආදරය නිසා කරන දෙයක් හැටියට. ඉතින් මෙම තරුණයාත් මෙම තරුණියට ආදරය කරන්න ගන්නවා.

තරුණයා දිනක් මෙම තරුණියට තමන්ගෙ සිතෙ පහල වුන අදහස හෙලිකරනවා. නමුත් තරුණිය එය ප්‍රතික්ෂෙප කරනව. ඇය පවසන්නෙ ඔහු ඇයට යහළුවෙක් පමණක් බවත්, ඔහු ගැන එසේ සිතිමට ඇයට නොහැකි බවත්ය. ඉන්පසු මෙම තරුණයා ඇය ගැන එසේ සිතීමට හෙතු වූ කාරනා සියල්ල විස්තර කර දීර්ඝ ලිපියක් ඇයට යවනවා. අවසානයේ ඔහු ඇයගෙන් සමාව අයැද, ඉල්ලිමක් කරනවා. ඒ ඔහු මෙසේ පැවසූ බව අමතක කර, ඔහු සමග පෙර ලෙසම යහළුවෙක් මෙන් සිටිනා ලෙසයි. එයට පිළිතුරු ලෙස ඇය කියාසිටියෙ ඔහු සෑම දෙයක්ම වැරදියට තෙරුම්ගෙන ඇති බවයි. කෙසෙ නමුත් ඇය ඔහුගේ ඉල්ලිමට එකඟ වෙනවා. ඔවුන් පෙර ලෙසම ටික කාලයක් එකට වැඩ කරනවා. තරුණයාගෙ හිතෙ තිබෙන ආදරය, ඔහු තරුණියගෙන් සඟවනවා. ඔහු ඇයට රහසින් ආදරය කරත්, ඇයට කිසිදු අයුරකින් ඔහු ගැන සැකයක් නොසිතිමට වගබලාගන්නවා.

නමුත් හිටිහැටියෙම මෙම තරුණිය මෙම තරුණයාව මගහරින්න ගන්නව. ඇය වෙනත් අංශයෙ රැකියාවක් තොරගන්නවා. ඔහු සමඟ කථා කිරීම නවත්වනවා. ඇය එසේ කිරීමට හෙතුවක් ඔහුට හිතාගන්නට බැරිවෙනවා. ඇයගෙන් හෙතුව විමසන්නට නොහැකිව ලතවෙන ඔහු, හිතෙ ඇතිවූ විරහ වේදනාව ගීයකින් මෙසෙ පවසනවා.

මෙමෙ ගීතය ගායනා කරන්නෙ අප කවුරුත් හොඳින් හඳුනන අතුල අදිකාරී නම් ගායන ශිල්පියා.

"
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කෝම...
සුළග වගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න.....

කදුලක් කදුලක් ගානේ පෙම දියකරලා...
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා...
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා...
ආදරේ කියාදුන්න ආදරී ඔයා.....

දැවුණත් දැවුණත් මියගිය පෙම සිහි කරලා...
සුවදක් වත් නෑ මතකයෙ අදනම් ඇදීලා...
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා...
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා....."

Read More »

ඇසුව පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්

දවසක් නීතිඥ කාර්යාලයකට ගොඩවදින්නේ තරුණ අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිව අනාථ වෙන්න නොදී කොහොමහරි වැරදිකාර තරුණයට එරෙහිව නීතියේ පිහිට පතන්නටයි මේ දෙන්නා ඇවිල්ල තියෙන්නේ...

ඒත් ඒ සල්ලාලය බොහොම බලපුළුවන්කාරකම් තියෙන කෙනෙක්....මේ නංගිව විත්ති කුඩුවේ නග්ගලා ලෝකෙටම ඇහෙන්න දුක කියල පිහිටක් ගන්න මේ අයියට ඕන උනත් මේ සල්ලිකාරයෝ එක්ක හැප්පෙන්න මේ අයට සල්ලි වත් බලයවත් නෑ කියලා මේ තරුණ නීතිඥයාට වැටහෙනවා.....මේ කරන්න යන වැඩේ නිෂ්පලයි කියලා ඔහුට කල තියාම තේරෙනවා....

ඒ නිසා මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ....(ගීතය ලියපු මේ නිතිඥවරයාගේ නම මට මතක නෑ...ඒ ගැන කණගාටුයි)

ගීතය ඇහුවම වෙලාවකට අපි ගැනම ලැජ්ජාවක් එනවා...

විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි...ඒ පෙති එක්කර මලක් සොයන බොලදී.....

අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....

වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ...

සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා....

බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ...

ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා...

බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ.....

බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ....

මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ....

තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන සිටිනවා මිසක හැමදාම ඒ ගැන හිතමින් හිතින් සෝ සුසුම් බොල් අහසට මුසු කිරීමෙන් පලක් නැත......

සරදම් නොකරමි ...ආදරයෙන් කියමී.....විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි.....
The lyricist of this song is a bank executive (Bandula nanayakkarawasam).. so this may not 100% correct. but the story behind it matches the meaning of the song.




Read More »

පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
ඇම්ඩන් නැවත නිදන්නට විය.
ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
“තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය

තවත් රස කතා මෙතනින්->>>>
Read More »

එහේම කියන්න මේ පිරිම ළමයට මොකක්ද වුනේ???

ර්‍ණජුලීර්‍ණ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට දැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා. කාලයත් එක්ක ජූලී යාලුවුනා එයාගේ පන්තියේම හිටපු පිරිමි ළමයෙක් එක්ක. එයාගේ නම ර්‍ණමැක්කෝයිර්‍ණ මේ පිරිමි ළමයත් දිගටම දුම් බොන්න පුරුදු වුනු කෙනෙක්. එයා එයාගේ යාලුවොත් එක්ක නිතරම වගේ මේ දේ කළා.

ජුලී එයාගේ මැක්කෝයි මුණගැසුනු හැම වේලාවෙම තමන්ගේ පියාට දුම් බීම නිසා වුනු දේ කිව්වා. ඒ ඔහුව මේ පුරුද්දෙන් ගලවා ගන්න. ඒත් ඇය ඔහු යාලුවොත් එක්ක යන එක නතර කරන්න උත්සාහ කලෙත් නෑ. මොකද ඒක මැක්කෝයි ගේ සතුට නිසා. මේ සබඳතාවට මාස 3ක් වෙද්දීම මැක්කෝයි හොදටම ලෙඩ වුනා. ඒ සිගරට් නිසා පෙනහලු වල ඇති වෙච්ච ෑපචයහිැප් කියන රෝගයකින්. ඔහුගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, අවුරුදු දෙකක් ගත වෙද්දීත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරනවා.

ඒ අවුරුදු දෙක පුරාම ජුලී ඔහු ළඟටම වෙලා එදා තිබු ආදර සෙනෙහසින්ම ඉන්නවා. ඇයගේ පාසැල් ගමන නවත්තලා, ගෙදරින් එන බැනුම් වගේම අතේ තියෙන මුදලුත් වියදම් කරමින් තමා මෙහේම ඉන්නේ. ඇයගේ තිබුන පිවිතුරු ප්‍රේමය මේ මැක්කෝයි ව ජීවත් කරවනවා. මේ විධියට කාලය ගතවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දී ඔහු සුවය ලබනවා. සුවය ලබපු මේ කොල්ලා සිගරට් බීම නවත්වලාම දානවා. ඒ වගේම ඔහු ර්‍ණජුලීර්‍ණ විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා.

මේ පින්තුරයේ ඇත්තටම ඉන්නේ ඒ දෙන්නමයි. ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා. ඒ මොකක්ද? ඒ ඔහුගේ හදවත. එය නිතරම ඔහුගෙන් අහනවා ඔහු ර්‍ණජුලීටර්‍ණ ඇහුම්කන් දුන්නේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ හින්දම අර මුලින් ම කියපු කතාව ඔහු හැමෝටම කියන්න හිතාගත්තා.

ඒ තමයි ර්‍ණ යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපහු කිසිවිටකත් නොකරන්න...

Share on Facebook
Read More »

බොහෝ දෙනෙක්‌ පීඩා විදින ඉරුවාරදය ගැනයි අපි මෙවර ලිපියෙන් කතා කරන්නට සූදානම් වෙන්නේ.

ඉරුවාරදය නම හැදිලා තියෙන ආකාරයෙන් පටන් ගනිමු. ඉරුවාරදය නම ලැබී ඇත්තේ ඇතැම් පුද්ගලයන්ට හිරු එළියට බොහෝ වේලාවක්‌ නිරාවරණය වීමෙන් හිසරද තත්ත්වයක්‌ ඇති වන නිසාය.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව මේ වනවිට තහවුරු කරගෙන තිබෙන කාරණය වන්නේ ඉරුවාරදයට අව්ව පමණක්‌ බල නොපාන බවයි. ඉරුවාරදයට බලපාන වෙනත් සාධක තිබේ. මේවා තවම හරි හැටිම සොයා නොගත්තද අනුමාන කරන කරුණු තිබේ.

ඉරුවාරදය මොළයට රුධිරය සපයන රුධිර නාලවල යම්කිසි හැකිලීමක්‌ හෝ ප්‍රසාරණයවීමක්‌ නිසා හෝ ඇතිවන තත්ත්වයක්‌ ලෙස විශ්වාස කරයි. මෙම රුධිරනාලවල හැකිලීම හෝ ප්‍රසාරණය නිසා හිසරදය ඇතිවන බව විශ්වාස කරයි.

ඉරුවාරදය පිරිමින්ට වඩා කාන්තාවන්ට වැළදිමේ ප්‍රවණතාවය ඉහළයි. තවද විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ශුද්ධිය සමග ඉරුවාරදය වැඩිවීමක්‌ සිදුවේ.

විශේෂයෙන් ඉරුවාරදයෙන් පෙළෙන රෝගින් වැලකිය යුතු ආහාර වර්ග කිහිපයක්‌ ඇත. ඒවා නම් වැනිලා අඩංගු කෑම සහ බීම වර්ග, කොකොවා අඩංගු නිෂ්පාදනයන්, ඇතැමුන්ට ඉගුරු අඩංගු නිෂ්පාදන, සමහර කුළුබඩුවර්ග, සිට්‌රස්‌ කුලයේ පලතුරු වර්ග, මින්ට්‌ වර්ගවලට, චීස්‌ වර්ගවලට, බියර් වර්ගවලටත් සහ කෝපි වර්ග වලටත් රතු වයින් රටකජු සහ කජු වලටත් මෙවැනි තත්ත්ව ඇතිවේ.

අපි මුලින් කතා කළ පරිදි ආලෝකයට සංවේදිවීම තුළත් තවත් කොටසකට රූපවාහිනිය නැරඹීම මතත්, නිදිවැරීම , අධික මහන්සිය, අධික ශීතල හෝ රස්‌නේ බවද අධික දුක හෝ සතුට වැනි ආවේග සහ මානසික ආතතිය වැනි කරුණු ඉරුවාරදය ඇතිවීමට බලපායි.

ඔලුවේ කැක්‌කුම ඇතිවීමට බලපාන එක්‌ හේතුවක්‌ ලෙස ඉරුවාරදය හඳුන්වාදිය හැකියි. නමුත් කෙනෙකුට ඔලුවේ කැක්‌කුම ඇති වූ පළියට එය ඉරුවාරදය ලෙස හඳුන්වාදිය නොහැකියි. එවැනි රෝගියෙකුගේ රෝග ලක්‌ෂණ පරික්‌ෂා කිරීමෙන් ඔවුන්ට හිසරදයට හේතුවන වෙනත් රෝග තත්ත්ව නැති බව සනාථ කිරීමෙන් පසු පමණක්‌ ඉරුවාරදය තිබේදැයි හඳුනාගත හැකියි. තවද මෙම රෝග තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා විශේෂිත පරික්‌ෂණ නොමැත.



ඉරුවාරදයේ රෝග ලක්‌ෂණ

ඉරුවාරදයේ වර්ග කිහිපයක්‌ ඇත. එම වර්ගය අනුව රෝග ලක්‌ෂණ වෙනස්‌ වේ. සාමාන්‍යයෙන් ඉරුවාරදයේ රෝග ලක්‌ෂණ ලෙස ඔලුවේ කැක්‌කුම, වමනය සහ ඔක්‌කාරය , ඔලුවේ කැක්‌කුම පැමිණීමට කලින් ඇති වන ඕරා (Aura) තත්ත්වය හෙවත් (තරු පෙනෙනා ආකාරය නැතහොත් වටේට කලු රවුම් පෙනෙනා ආකාරය, විදුලි කොටනවා වැනි තත්ත්වය,) ඇතිවේ. ඉරුවාරදය නැවත නැවත ඇති වන තත්ත්වයක්‌ වන අතර එවිට ප්‍රතිකාර ලබාගැනීමෙන් සහනයක්‌ ඇතිවේ. සාමාන්‍යයෙන් ඉරුවාරදය පාලනය පමණක්‌ වන අතර නිට්‌ටාවට සුව කළ නොහැකියි. ඉරුවාරදය නැවත නැවත ඇතිවීම වලක්‌වා ගැනීමට බෙහෙත් ඇත. මෙහිදී ඔබ දැනගත යුත්තේ සමහර බෙහෙත් මගින් වෙනත් ආබාධ ඇති විය හැකි බවයි. බෙහෙත් ලබා ගැනීම වෛද්‍ය උපදෙස්‌ මත විය යුතුයි. ඒවා නිසි පිළිවෙළට ලබාගැනීමෙන් ඉරුවාරදය සෑදෙන වාර ගණන අවම කර ගත හැකිය. ඇතැමුන්ට වමනය ගිය විට ඉරුවාරද තත්ත්වය සමනය වේ.

විශේෂයෙන් ම පාසල් දරුවන්ට, වැඩකරන ජනතාවට මෙම රෝග තත්ත්වය වැළදීමෙන් එදිනෙදා වැඩවලට බාධා සිදු වේ. එම නිසා රෝග තත්ත්වය හඳුනාගෙන පාලනයට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. නමුත් ඔබ මතක තබාගත යුත්තේ කලාතුරකින් මොළයේ ඇතිවන පිළිකා තත්ත්ව වැනි රෝග නිසා ද විශේෂයෙන් උදේ වරුවේ තදබල හිසරදය ඇතිවිය හැකි අතර එවැනි රෝග ලක්‌ෂණ පහළ වුවත් එය ඉරුවාරද තත්ත්වයක්‌ යෑයි නොසිතා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවී රෝග තත්ත්වය හඳුනාගැනීම ඉතා වැදගත්වේ.




වෛද්‍ය
නිරෝෂණ ප්‍රේමරත්න
ළමා රෝහල - බොරැල්ල
Read More »


මැදි වියේ පසු වූ මිනිසෙකු මල් සාප්පුවක් අසල තම මෝටර් රථය නවත්වා මෝටර් රථයෙන් ඉවතට පැමිනියේය . ඔහුට අවශ්‍ය කර තිබුනේ අද දින තම හැත්තෑ වන උපන් දිනය සමරන මව වෙත මල් කළඹක් යැවීමටයි. ඇය වාසය කලේ ඔහු ජීවත් වූ නගරයට කිලෝමීටර 200ක් පමන දුරින් වූ කුඩා නගරයකය.


මෝටර් රථයෙන් ඉවතට පැමින මල් සාප්පුව දෙසට යන ඔහු දුටුවේ මල් සාප්පුවෙන් පිටත බංකුවක් මත වාඩි වී හඩමින් සිටින කුඩා දැරියකි. කුතුහලයෙන් ඈ වෙත ගිය ඔහු ඇගෙන් හැඩීමට කාරනාව විමසා සිටියේය..

ලඅද අපේ අම්මගේ උපන් දිනේ... මට අම්මට දෙන්න රතු රෝස මලක් ගන්න ඕනේ,ඒත් මගේ ලග තියෙන්නේ ඩොලර් එකයි,රතු රෝස මලක් ඩොලර් දෙකයිල යැයි එයට පිලිතුරු ලෙස දැරිය දුක්බර හඩින් කියා සිටියාය.

මද සිනහවක් පෑ ඔහු මෙසේ කීවේය

ලඑන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්ල

ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.

ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.

ලහා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න ල යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.

ඇය ඔහුට මග පෙන්වූ අතර අවසානයේ නගරයේ සොහොන් පිටිය අසල මෝටර් රථය නැවැත්වීමට පැවසූ ඈ අලුත වල දැමූ මිනී වලක් අසලට ගොස් රතු රෝස මල් කළඹ ඒ මතින් තැබුවාය.

කුඩා දැරිය නිවසට ගොස් ඇරලවූ මිනිසා යලිත් මල් සාප්පුවට පැමිනි අතර තමාගේ ඇනවුම අවලංගු කලේය.

මල් සාප්පුවේ වූ අලංකාරම මල් කළඹ මිලදී ගත් ඔහු කිලෝමීටර් 200ක් දුර වෙසෙන මවගේ නිවස වෙත පිටත් විය

ජීවිතය කෙටියි ,ඔබට හැකි තරම් කාලයක් ඔබ ආදරය කරන පුද්ගලයන් සමග ගත කරන්න,ඔවුන් වෙනුවෙන් කැප වෙන්න. . ඔබ ප්‍රමාද වැඩි වීමට ප්‍රථමයෙන් ජීවිතයේ සෑම මොහොතක්ම ඔවුන් සමග රස විදින්න,ඔබේ පවුලට වඩා වටිනා කිසිවක් මෙලොව නොමැත.
Share on Facebook
Read More »

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න මේ දේවල් අමතක කරන්නත් එපා . . .

6. ඇයව වැළඳගන්න.

7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
Read More »

සිරිපාලයියාට බෑදපු මුල කාලේ හෑම අවුරුද්දක් ගානේම ලමයි හම්බෙන්න ගත්තලු.

මේකේ සීමාවක් නෑති නිසායි පවුල් බර වෑඩි නිසයි සිරිපාලයියා ගියාලු ඩොකෙක් ගාවට වද සෑත්කමක් කරගන්න.

දෑන් ඉතින් වෑඩේ කර ගත්තට පස්සේ සිරිපාලයියා බය නෑතුව ඉතින් වෑඩේට බහිනවලු.ඒත් ඉතින් මෙන්න බොලේ වෑඩෙන් පස්සේත් සිරිපාලයියගේ ගෑනිට බඩු සෙට් වෙලාලු ආපහු.සිරියට මේක අහපු වෙලාවේ ඉදන් ඌරු ජුවල් නෑග්ගලු සිරියගේ ඔපරේශන් එක කරපු ඩොකා එක්ක.සරම කරේ තියන් ගියාලු ඩොකා හම්බ වෙන්න ..

සිරියා : ඩොක්ට මේ අපි කොන්ඩේ බෑදපු චීන්නු කියලා හිතුවද.අපි දෙයක් කරගන්න මෙතෙන්ට එන්නේ ෆුල් සුවර් කියලා හිතලා.එක්කෝ සර්ලට බෑරි මගුල් කරන්න දන්නේ නෑත්තන් දන්නේ නෑ කියන්න ඕනේ නිකන් අපිව අමාරුවේ දාන්නේ නෑතුව මගුල.

ඩොකා : හරි හරි දෑන් මොකද උනේ ?

සිරියා : අර එදා කරපු වද සෑත්කම හරියට කරලා නෑ නේ.මගේ ගෑනිට තව ලමයෙක් හමබෙන්න ඉන්නවා

ඩොකා : මේ උන්නෑහේ මම ඔය කරපු සෑත්කම කරේ උන්නෑහේට මිසක් අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ට නෙවෙයි ඒක හොදට මතක තියා ගන්නවා.

උපුටා ගැනීම රුසිතුවම්.කොම්
Read More »

මරදාන දුම්රිය අංගනයේ සිට දුම්රිය ඇංජිමක් රියදුරෙකු නොමැතිව අද අළුයම දෙකට පමණ රත්මලාන තෙක් දාවනය වු බවත් කිසිවෙකුටවත් අනතුරක් නැතිව එය නවත්වා ගැනීමට හැකි වු බව දුම්රිය ආරංචි කියයි.
අළුයම දෙකට පමණ මෙම දුම්රිය පැයට කිලෝමීටර් පහක පමණ වේගයෙන් දාවනය වී ඇතැයිද කොළඹින් ගිය පිරිසක් එය නවත්වාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
ඇංජිම පන ගැන්වුන බව සැලවු වහාම දුම්රිය නිලධරයන් ආරක්ෂක පියවර ගෙන ඇතැයිද දැනගන්නට ඇත.
Read More »

ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ.....
ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day එකලු..........
දැන් සුරංග දස අතේ කල්පනා කරනවාලු මොනවද Birth Day එකට දෙන්නේ කියලා.....කොයි තරම් කල්පනා කලත් දෙන්න හොද Gift එකක් මතක් වෙන්නෙම නෑලු...........
ඉතින් සුරංග බැරිම තැන ගියාලු මිනිහාගේ හොදම යාලුවා meet වෙන්න.......
යාලුවත් ඉතින් හෙන කුකුලා ලු..............
ගිහින් ඉවර වෙලා.......

සුරංග : ' මචං මාර අවුලක් බං.......'

යාලුවා : ' ඒ මොකද්ද බං...'

සුරංග ටිකක් කල්පනා එහෙම කරලා............

සුරංග : ' නෑ බං මගේ කෙල්ලගේ Birth Day එක මචං....මම මේ කල්පනා කලේ මොනවද එයාට අරන් දෙන්නේ කියලයි....මට ඕනේ ජීවිතේට අමතක වෙන්නේ නැති Gift එකක් එයාට දෙන්න මචං.......' කියලා කිවුවාලු

එතකොට..........

යාලුවා : ' හරි මට දැන් කියපන් බලන්න උබේ කෙල්ල මොන වගේද කියලා.........' ඇහුවලු

එතකොට.........

සුරංග : ' අම්මට කියලා වැඩක් නෑ බං...මාර ලස්සනක් තියෙන්නේ.....මූණ නිකන් ඇන්ජලීනා ජොලී වගේ....Figure එක සනී ලියොන් ගේ වගේ.....එතකොට Walk එක..... Walk එක නිකන් නයෝමි කැම්බල් වගේ..පිස්සු හැදෙනවා බං.......' කියලා කිවුවාලු

දැන් අරූ කට ඇරගෙන මේක අහගෙන ඉදලා පොඩි හිනාවක් එහෙම දාලා.....

යාලුවා : ' අහා...එහෙනම් ඒකිට ගැලපෙන්නේ එකම එක Gift එකක් විතරයි බං...' කිවුවලු

එතකොට සුරංග දැන් පුදුමෙන් බලන් ඉන්නවලු....ඇයි යකෝ මූ දවස් ගනන් කල්පනා කරලත් මතක් උනේ නැති Gift එකක් මූ කොහොමද එක පාරටම කියන්නේ කියලා......

සුරංග : ' ඒ මොකද්ද බං ඒ........' කියලා ඇහුවාලු

එතකොට......

යාලුවා : ' අහා එහෙනම් ඔන්න ඔහේ ඒකිට මගේ Phone Number එක දීලා දාපන් බං......' කියලා ෂේප් එකේ කියලා දැම්මලු

( ඇයි අවුල්ද.................??? )


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ජාතික හැදුනුම්පතෙන් අපි ගැන කියලා තියෙන අපි නොදන්න රහස් දැන ගන්න මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.





Read More »

ඇත්තටම මෙතන තියෙන්නේ පොඩි ගණිතමය ට්‍රික් එකක් .
උ.පෙළ ට Maths කරපු නංගිලා මල්ලිලා නම් දන්නවා ඇති වැඩේ ..
හරි කොහොම උනත් බලන්නකෝ
මෙතනින් ගන්න 

Read More »

ඔන්න මචන්ලා ප්‍රසිද්ධ ස්ථානයක බූරු ගෑහුවා කියලා පොරවල් හතරක් අල්ලගෙන ආවලු පොලීසියෙන්.දෑන් ඉතින් ප්‍රශ්න කරන්න ගත්තලු එක එකාගෙන්..

පොලිස් ලොක්කා : තෝ බුරු ගෑහුවා නේ එතන ඉදන්?

පලවෙනි එකා : අනේ පිස්සුද රාලහාමි මම එතන බස් එකට නගින්න බලාගෙන ඉන්නකොටනේ මාව අල්ලගෙන ආවේ නිකරුනේ.

පොලිස් ලොක්කා : ම්ම්ම් එහෙමද එහෙනම් පල

පොලිස් ලොක්කා : තෝනම් එතන සුවර් එකටම හිටියා එහෙම නේ?

දෙවනි එකා : අනේ බුදු මහත්තයෝ මම ඒ ලගින් ගියා විතරයි මාව ඈදලා අරගෙන ජීප් එකට දාගත්තනේ..

පොලිස් ලොක්කා : ඒකත් එහෙමද නිකන් රස්තියාදු ගහන්නේ නෙතුව අනිද් දවසේ කෙලිම්ම ගෙදර පල.ම්ම් දෑන් ඉතින් යනවා.

පොලිස් ලොක්කා :තෝගේ මුනෙන්න්ම පේනවා එතන හිටියා කියලා එහෙම නේ?හිටපන් තොට මන් කරන්න.

තුන්වෙනි එකා : අනේ අනේ සර් මම මේ බය වෙලා ඉන්නේ ඒකයි. කාඩ් කුට්ටමේ එක කොලයක්වත් අදුරන්නේ නෑති මම කොහොමද කාඩ් ගහන්නේ?

පොලිස් ලොක්කා : ඒකත් එහෙමද හරි හරි එහනම් පල.

පොලිස් ලොකා : හහ් හාහ් හා.. අනිත් තුන් දෙනාම කියනවා උන් එකෙක්වත් බූරු ගෑහුවේ නෑ කියලා.එහෙනම් කතා දෙකක් නෑ උබ තමයි බුරුවා ගහලා තියෙන්න .කියපන් බලන්න නෑ කියලා කඩනවා තොගේ හතර හන්දි ඔක්කොම.

හතර වෙනි එකා : මම කොහොමද බුරුවෝ තනියෙන් බුරු ගහහනේ
Read More »

පිස්සෙක් දෙස බලා සිටින පිස්සන් දෙදෙනෙක් අතර සංවාදයක්..

1 පිස්සා - අර බලපන් අර පිස්සු යකා
වැලි මිදුලෙ බෝට්ටු පදිනව..

2 පිස්සා - ඒක තමය් අපිටත් එක්ක ලජ්ජය් බන්..

1 පිස්සා - මට හිතෙනව පීනල ගිහින් ඔරුව පෙරලන්න...

2 පිස්සා - උඹටත් පිස්සුද බන්..?

1 පිස්සා - ඇය් බන්?

2 පිස්සා - කව්ද දන්නෙ ඕකෙ කිබුල්ලු
ඉන්නවද කියල.¿? නිකන් මැරෙන්නෙ නැතුව
හිටපන්...
Read More »

ඔන්න මචන්ලා එක තාත්තා කෙනෙක් ශිශ්‍යත්ව විභාගෙට පුතාව එක්කගෙන යනවා. දන්නවනේ, දැන් කාලේ උසස්පෙලටත් වඩා අම්මලා තාත්තලා පාස් කරන්න දඟලන්නේ ශිශ්‍යත්වේනේ.... ඔන්න යන ගමන් තාත්තා පුතාට කියනවා.....

'පුතේ, ඔන්න නොකීවයි කියන්න එපා..... උඹට මේ විභාගෙට මම දැන් ඕනවටත් වඩා වියදම් කරලා තියෙන්නේ..... උඹට විභාගේ අමාරුයි නම් ඉතින් උඹට උඹේ තාත්තව අමතක කරන්න වෙයි..." කියලා.

කොල්ලටත් මේක හිතට වැදුනා. ඔන්න දැන් කොල්ල එක්සෑම් එක ඉවර කරලා එනවා. කොල්ලා එනකන් මග බලාගෙන හිටිය තාත්තා පුතා ලඟට දුවගෙන ගිහින් අහනවා...

" කොහොමද පුතේ විභාගේ?" කියලා.

එතකොට පුතා අහනවලු.....

" කවුද ඕයි තමුසේ...?" කියලා
Read More »

වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ
මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්‌... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්‌ව සිටින අලුත් පෙම්වතාටයි...


සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ.

මේක සත්‍ය අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

Read More »


මේක වටින්නේ කාට හරි හොරෙන් fb ගිහිල්ල gf හරි යාලුවෙක් හරි facebook ඉන්නවද කියල බලාගන්න ඒ වගේ වෙලාවකට අපි දබකසබැ හිටියොත් බඩු මාට්ටු නේ.
ඒ වගේ වෙලාවට තමයි මේක ප්‍රයෝජනවත් වෙන්නේ..

මේකන් අපිට පුළුවන් දැන් දබකසබැ ඉන්නේ කව්ද කියලා අපි දකෛසබැ ඉන්න ගමන්ම හොයාගන්න.

මුලින්ම fb ඒකට log වෙලා දකුණු පැත්තේ යට (හෝ වම් පැත්තේ) තියන chat list එකෙන් Turn off chat දෙන්න.

එතකොට ඔයා දැන් Online නෑ කියලා අනිත් අයට පේනවා..
දැන් Facebook වල තියන search වල Online now කියලා Type කලාම එන පලවෙනි ඒකට යන්න.

Go to app දෙන්න>>>දැන් allow දෙන්න.
දැන් ඔයාට දකින්න පුළුවන් දැනට ඔයාගේ friend list එකේ අයගෙන් දැනට online ඉන්නේ කව්ද කියලා.

වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්නකෝ...

Share on Facebook
Read More »

Dialog to Dialog SMS 1ක් යවද්දී සාමානයෙන් සත 31ක් යනවා ඒ වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ පොඩි වැඩයි

යවන කෙනාගේ No එකට කලින් 100 එකතු කරන එක විතරයි.
උදාහරණ : +94777123456 වෙනුවට 100777123456
0777123456 වෙනුවට 10077123456

කොන්දේසි: උපරිම අකුරු ගණන 60 යි.

හොදයිනම් Like කරන්න
ඉස්සරහට තවත් දේ දැනගන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
Share on Facebook
Read More »

ජාදුගේ බලයෙන් අසමසම ශක්තීන් ලැබූ ක්‍රිෂ්ට අවසානයේ තමාට වඩා ප්‍රබල සතුරෙක් හමුවේ.. ගියවර Dr. ආර්යා ගෙන් තම පියා බේරා ගත්තත් මෙවර තම පවුල ‍රැකගැනීමට ඔහුට හැකිවේද? මුම්බායි නගරයේ මරණ භීතිය පැතීරී යද්දී ඔවුන් බේරාගැනීමට ඔහුට හැකිවේද? ඔබත් අදම මෙම චිත්පටය නරබන්න.....
Director: Rakesh Roshan
Release date: 1 November 2013 (India)
Writer: Robin Bhatt, Honey Irani
Size: 701.50 MB
Detected quality: DVD Screen
Read More »


ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබතෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හාඅවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගතහැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන්මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනිඅවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසිකඅසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

Read More »

මේකට පාවිච්චි කරන්නේ පොඩි add-ones එක සඳහා ඇති add-ones එක එක පහත ලින්කුවෙන් බා ගන්න
Google Chrome වලට විතරයි දැනට පුළුවන්...

FACEBOOK FAST DELET MESSAGES CHROME EXTENSHION

Share on Facebook
Read More »


1.Google gravity
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම
 

2.Epic Google

google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම
 

3.Weenie Google

google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම
 

4.Elgoog

google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම
 

5.Google Hacker

google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
මෙන්න google එක hack වෙලෝ
 

Read More »



Piano විතරක් නෙමෙයි
Piano
Organ
Guitar
Flute
Drums
Online  Play කරන්න යන්නකෝ මේ link එකට
http://www.bgfl.org/bgfl/custom/resources_ftp/client_ftp/ks2/music/piano/index.htm

Read More »


Mobitel


Access Point: ISP
WAP Settings
- Data bearer: Packet data
- Access point name: isp
- Authentication: Normal
- Homepage: http://wap.mobitel.lk
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 0
MMS Settings
- Connection name – MobitelMMS
- Data bearer – Packet data
- Access point name – wapmms
- Authentication – Normal
- Homepage – http://192.168.50.165
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Name server : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 8080
Get your own settings Dial 222 on your Mobitel phone

The settings relevant to your phone would be identified by the system and sent via SMS to your phone
Then save the settings upon receipt of the SMS
Some phone models may require a password to be entered prior to saving the settings, in which case you need to enter the default password: 1234 as explained in the portal
___________________________________________________________

Read More »

මේ ගොවියා වගා කරන්නෙ පැනි කොමඩුලු... ඔන්න ඉතින් පැනි කොමඩු ටික සරුවට වැවිල කඩන්න ඕනි කාලෙත් ලන් උනාලු...

ඒත් මේ ගොවිය ඉන්නෙ ටිකක් අප්සට් එකෙන්ලු... මොකද ගමේ ඉන්න පොඩි කොල්ලො ටිකක් හැමදාම ඇවිත් පැනි කොමඩු ගෙඩි 2ක් 3ක් හොරෙන් කාලා යනවලු....

මේකට හොද වැඩක් කරන්නම් කියල හිතපු මේ ගොවිරාල බෝඩ් එකක් ලියල ගැහැව්වලු හේනෙ... මේකෙ ලියල තිබ්බෙ "මෙතන තියන පැනි කොමඩු වලින් එකකට සයනයිඩ් විද ඇත." කියලලු...

ඔන්න ඉතින් බෝඩ් එක ගහල ඊ ලග දවසෙ ගියාලු වැඩේ හරි ගියද කියල බලන්න... ගියාට පස්සෙ දැක්කලු පැනි කොමඩු අඩු වෙලා නෑ කියල... දැන් ඉතින් ගොයියට හරි සතුටුයිලු..... හැබැයි එකපාරටම දැක්කලු අර බෝඩ් එකට යටින් තව මොනාද ලියල තියනව.... ලගට ගිහින් බලද්දි ඒකෙ ලියල තිබ්බෙ මොකක්ද දන්නවද?.... "ඔන්න දැන් සයනයිඩ් විදපු ගෙඩි දෙකක්ම තියනව..." කියලලු........
Like කරලා නැත්නම් Like කරන්න යාලුවනේ
Share on Facebook
Read More »

ඔන්න එක ඉස්කෝලෙක A/L Physics Period එක වෙලාවේ සර් කාරයා ළමයින්ට පාඩමක් කියලා දෙනවාලු...........
පාඩම ඉවර වෙලා මිනිහා ගත්තාලු Photos දෙකක්...........
එක Photo එකක හිටියේ සර් අයිසෙක් නිව්ටන් ලු................
අනිත් photo එකේ හිටියාලු බල්ලෙක්.............

| physics සර් : ' ළමයි දන්නවාද මේ පලවෙනි photo එකේ ඉන්නේ සර් අයිසෙක් නිව්ටන්.......... අයිසෙක් නිව්ටන් කියන්නේ Physics වලට ගොඩාක් දායක උන කෙනෙක්.......
ඇත්තම කිවුවොත් අයිසෙක් නිව්ටන් හිටියේ නැත්තම් අද ඔයාලට Physics කියලා දෙයක් නැති වෙන්න තිබුනා.......................අපිටත් එහෙනම් Physics වලට උගන්වන්න දෙයක් නැති වෙන්න තිබුනා............

ඒ නිසා ළමයි සර් අයිසෙක් නිව්ටන් කියන්නේ වැදුම් පිදුම් කරන්න ඕනේ පුද්ගලයෙක්...........'
කියලා හෙන talk එකක් දුන්නාලු

ළමයි ටික ඉතින් වැදුම් පිදුම් කරන එක කොහොම උනත් මුහුණවල් ටික දෙක කරගෙන ඉන්නවාලු..........

ඊට පස්සේ ඉතින් සර් කාරයා අනිත් photo එක දිහාට හැරුනාලු.......( බල්ලා ඉන්න එක )

| physics සර් : ' එතකොට ළමයි මේ photo එකේ ඉන්නේ අයිසෙක් නිව්ටන් ගේ හුරතල් බල්ලා................මේ බල්ලා අතින් දවසක් මේසය උඩ තිබුන ඉටිපන්දම පෙරලුනා..........ඒ වෙලාවේ මේසේ උඩ තියලා තිබුන නිව්ටන් ගේ මෙතෙක් ලෝකෙට ප්‍රකාශ නොකළ අලුත් physics සොයාගැනීම් ගැන ලියලා තිබුන සටහන් රාශියක් පිච්චුනා....................
ඔයාලාගේ අවාසනාවට මේ බල්ලා අතින් එහෙම දෙයක් උනේ නැත්තම් physics ගැන ඔයාලා නොදන්නා තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තිබුනා.....................
අපිටත් තව ගොඩාක් දේවල් physics ගැන ඔයාලාට කියලා දෙන්න තිබුනා..............'
කියලා කිවුවාලු

ඒක කිවුවා විතරයි මෙච්චර වෙලා upset මූඩ් හිටපු ළමයි set එක පට් පට් ගාලා නැගිටලා

' ඒයි මචන්ලා..............සර් කිවුවේ ඇත්ත තමයි ......... මූ නම් ඇත්තටම වැදුම් පිදුම් කල යුතු Dial එකක් තමයි.............වැදපන් මචන් වැදපන් කියන තැනකට වැදපන්.......... අනේ මචෝ උබ නම් ලබන ආත්මේ නිවන් දකින්න ඕනේ අපි වෙනුවෙන් මේ කරපු දේට..........'

කියලා දඩි බිඩි ගාලා බල්ලාගේ photo එකට වදින්න ගත්තාලු........................ 

උපුටා ගැනීමකි.
Like කරලා නැත්නම් Like කරන්න යාලුවනේ
Read More »

එදින පුංචි සුරංග ප්‍රමාද වී පාසල වෙත පැමිණියේය....

ගුරුතුමිය : සුරංග... !#$% මොකද මේ පරක්කු උනේ...

සුරංග : අනේ තීචර්... අද උදේ මම එනකොට අපේ අම්මයි තාත්තයි හොඳටම රංඩු කළානේ....

ගුරුතුමිය : ඉතිං ඔයා මොකද රංඩුව බලාගෙන හිටියෙ... වැඩිහිටියෝ රංඩු කරන තැන් වල පොඩි ළමයි ඉන්නෙ නෑ...

සුරංග : මාත් එන්න තමයි හිටියෙ ටීචර්... ඒත්....

ගුරුතුමිය : මොකද ඒත් ...?

සුරංග : නෑ මගේ එක සපත්තුවක් තිබුනේ තාත්තගේ අතේ.... අනික අම්මගේ අතේ... ඒකයි පරක්කු උනේ...

Share on Facebook
Read More »

ඔන්න ඇට්ටර කොල්ලෝ තුන් දෙනෙක් ගමනක් යනවලු.ටිකක් පොඩි උන්..යද්දී කඩයක් දැකල මේ සෙට් 1ට හිතුනලු පැණි කජු කන්න.කඩේට ගියාම ඉන්නවලු ටිකක් වයසක මුදලාලියෙක්.කඩෙත් පොඩි කඩයක්.කොල්ලෝ තුන් දෙනා කඩේට එන්ටර් උනාලු,මුදලාලිත් බල බල හිටිය හීනෙ pause කරල එහෙම නැගිට්ටලු...පනාව දාල ඇහුවලු "මොනවද ඕන පුතාලට?" කියල.කාලෙකින් හොඳ බිස්නස් 1ක් වෙන්න ඇති කියල හිතල..

එක කොල්ලෙක් රුපියල් 5ක් දික් කරලා කීවලු "මුදලාලි මට පහක පැණි කජු දෙන්න" කියලා..

මුදලාලිට මල,හිනා උනාටත් පාඩුයි වගේනේ..අනික පැණි කජු තියෙන්නෙත් උඩම රාක්කෙ,ඒක ගන්න වයසක මුදලාලියා පොඩි ඉනිමන් කොටයක් දිගේ උඩට යන්න ඕන.ඕන මගුලක් කියල නැග්ග උඩට,5ක පැණි කජු අරන් බිමට බැහැල කොල්ලට දීල මුදලාලි අයෙත් නින්දක් ගහන්න හැදුවේ.ඒත් මුන් සෙට් 1 යන පාටක් නෑ.ඇයි ඇහුවම වෙන කොල්ලෙක් කියපි මටත් 5ක පැණි කජු කියල.මුදලාලිට කොල්ලගේ අම්ම මතක් උනා ඕක ඇහුවම,කමක් නෑ කියල අයෙත් ඉනිමගේ නැගල පැණි කජු බෝතලේ අරන් 5ක පැණි කජු අතට ගත්තා.කෝකටත් කියල මලෙන්ම අනික් කොල්ලගෙනුත් ඇහුව "ඔය ළමයටත් 5ක පැණි කජුද?" කියල.අපේ 3rd බෝයි ගත් කටටම "නැහ්හ්..." කියපි.මුදලාලි බිමට බැහැල 2nd බෝයිට පැණි කජු දීල ඉතුරු කොල්ලගෙන් ඇහුව "පුතාට මොනවද ඕන?"..........







.
.
.
.
.
.
.
.
.
කොල්ල කීවා "මාමේ මට 10ක පැණි කජු......

Share on Facebook
Read More »

SLT Usage Meter එක පාස්වර්ඩ් නැතුව බලමු.

Service

User Name
Share on Facebook
Read More »

සුප්‍රකයට මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක මුදලකට මිලදී ගැනීමට එකගතාව පළ කොට ඇති බව පැවසේ.‍

මෙම ගණුදෙනුව ලබන වසරේ මුල් භාගයේදී පමණ අවසන් වීමට නියමිත අතර නොකියා ආයතනය සේවකයන් තිස්දහසක් පමණ මයික්‍රොසොෆ්ට් ආයතනය වෙත මාරු කර යැවෙනු ඇති බව කියැවේ.

මෑතකාලීනව ජංගම දුරකථන ක්ෂ්‍රේත්‍රයේ සෙසු දැවැන්තයන් වන ‘ඇපල්’, ‘සැම්සුම්’ වැනි ප්‍රතිවාදීන් හමුවේ නොකියා ජංගම දුරකථන අලෙවියේ පසුබැස්මක් දැකිය හැකිව තිබිණි.

Read More »

ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක මේක කොහොමද වද්දගත්තේ කියන එක..සමහර වෙලාවල් වලට ගොඩක් ඉඩ තියෙන තැනක තියෙන අලි සයිස් කනුවක වාහන රිවර්ස් කරන්න ගිහින් වද්ද ගන්නවා..ඇයි නෝනා මෙච්චර ඉඩ තියෙද්දි වද්ද ගත්තේ කියල ඇහුවම හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ "හානේ...මා දැක්කේ නැහැ නේ..." කියන එක...On the Spot කට්ටියට එහෙම මොලේ අමාරු හැදෙනවා ඇති වෙලාවකට...

Read More »

එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇසිපිය වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා. ඒවගේම ඇස වියලි බාවයට පත්වෙනවා.
Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.
මේ Extension එක   ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට
මෙතනින්  දා ගන්න.
ඔයාට ඕනේ ගානට Brightness එක හදා ගන්න පුලුවන් ඒකට මේ Extension එක ගූගල් ක්‍රෝම් එකට ඇඩ් කර
Read More »


Read More »

එක්තරා පොරකට ලෙඩක් හැදුනලු. ලංකාවෙ දොස්තරල ලෙඩාව බලල කිව්වලු මෙයාව හොඳ කරන්න අපිට නම් බෑ ඒත් අපි දන්න දොස්තර කෙනෙක් නම් ඉන්නව හබැයි එයා ඉන්නෙ ඉන්දියාවෙ කියල.ලෙඩාගෙ පවුලෙ කට්ටිය කිව්වලු කමක් නෑ අපි එයාව ගෙනල්ල ලෙඩාව සුව කරමු කියල.මේ විශේෂඥ වෛද්‍යයවරයා වෙන කවුරුත් නෙමේලු සුරන්ග ලු.මිනිහව ලෙඩගෙ පව්ලෙ උදවිය ලංකාවට ගෙනවලු.ඔන්න පවුලෙ කස්ටිය ලෙඩාගෙ කාමරේ ලඟ ඉන්නකොට සුරන්ගය ලොකු බෑග් එකකුත් අරගෙන ලෙඩාව බලන්න කාමරේට ගියාලු.ටික වෙලවකින් සුරන්ගය එලියට ඇවිල්ලා පව්ලෙ කට්ටියගෙන් අඬුවක් ඉල්ලුවලු ගෙදර කස්ටියත් ටිකක් පුඩුම උනාලු හබැයි අඬුව දුන්නලු.ටික වෙලවකින් අයෙ සුරන්ගය මිටියක් ඉල්ලුවලු.ගෙදර කට්ටිිය ඉතින් ආපහු මඤ්ඤං උනාලු සුරංගයට මිටිය දුන්නලු. ආයෙපාරක් සුරන්ගය නියනක් ඉල්ලුවලු ගෙදර කට්ටිය ෆුල් මඤ්ඤ්ංලු.ඒත් ඉතිං මොනව කරන්ඩදනියනක් දුන්නලු.ආපහු සුපුරුදු විදිහටම සුරංගය පිහියක් ඉල්ලුවලු.මෙ පාරනම් ගෙදර කස්ටියට නස්පෙටම මල පැන්නලු.සුරංගයගෙන් ඇහුවලු
ලෙඩාට දැන් කොහොමද කියල.සුරංගය කිව්වලු
මම ලෙඩාව බලන්න තමයි හදන්නෙ ඒත් මට තාම මගෙ බෑග් එක ඇරගන්න බැරි උනා කියල.

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි. කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා.
මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා. නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා. එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.

Khalil විසින් මේ සම්බන්ධව වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුනා.



මෙන්න Ḱhalil ගේ original profile එක සහ Facebook page එක 

Share on Facebook
Read More »


Video Convertor නම් ඕන තරම්. ඒත් එක් එක් Video Convertor එකකින් convert කරන්න පුළුවන් file format ගණන සීමිතයි.
ඒත් මේ iWisoft Video Convertor එකෙන් ඕනම Video file එකක් ඕනම format එකකට convert කරගන්න පුළුවන්.
Video එකෙන් audio එක වෙන් කරල audio file (mp3,mp4.acc,wma වැනි) music file හදන්න. පුංචි Video clip වලින් GIF animation හදන්න. Video එකේ අවශ්‍ය තැන්වල Snapshot ගන්න වගේ ගොඩාක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්.
දැනට භාවිතයේ පවතින file format 100 කට වඩා ප්‍රමාණයකට Video Convert කරගන්න මේකෙන් පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, Video අතර මැදින් කපන්න, Watermark දාන්න වගේ මූලික Video Editing function මේකෙ තියෙනවා..



8.65 MB

මේක Free software එකක් නිසා Crack/Patch ඕන වෙන්නෙ නෑ..
Share on Facebook
Read More »



Microsoft Office 2013 දැනට නිකුත් උන අළුත්ම Office Version එක තමයි මේ.. මේ ටොරන්ට් file එක uTorrent මඟින් run කරන්න.. එතකොට 32 bit (624 MB) සහ 64 bit (703 MB) කියල folder දෙකකුයි keys (179 KB) කියල Text file එකකුයි ඇති..

මේකෙන් ඔයාගෙ පරිගණකයට ගැළපෙන bit version එක සහිත folder එකයි, keys file එකයි TIC කරල download කරගන්න.
සාමාන්‍ය විදියට install කරල Keys.txt file එකේ තියෙන serial key භාවිතා කරල register කරගන්න.




105 KB




Torrent එකේ දීල තියෙන keys වලින් Office 2013 active කරන්න බැරි උනොත් මේ පහත තියෙන crack එක install කරගන්න..



1 MB





මෙන්න මේ software ටික තමයි office 2013 collection එකේ තියෙන්නෙ...
Microsoft Office 2013 Professional Plus
Microsoft Access
Microsoft Excel
Microsoft InfoPath
Microsoft Lync
Microsoft OneNote
Microsoft Outlook
Microsoft PowerPoint
Microsoft Publisher
Microsoft SkyDrive Pro
Microsoft Visio Viewer
Microsoft Word
Office Shared Features
Office Tools
Microsoft Office 2013 Standard
Microsoft Excel
Microsoft OneNote
Microsoft Outlook
Microsoft PowerPoint
Microsoft Publisher
Microsoft SkyDrive Pro
Microsoft Word
Microsoft Visio Professional 2013
Microsoft Visio Standard 2013
Microsoft Proect Professional 2013
Microsoft Proect Standard 2013
Microsoft SharePoint Designer 2013
Microsoft Access 2013
Microsoft Excel 2013
Microsoft InfoPath 2013
Microsoft Lync 2013
Microsoft OneNote 2013
Microsoft Outlook 2013
Microsoft PowerPoint 2013
Microsoft Publisher 2013
Microsoft Word 2013
Share on Facebook
Read More »

1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.


2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.


3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.


4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.


5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.


6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.


7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.


8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.


9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.


10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.


ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?

Share on Facebook

souse ලොවෙත් නෑ
Read More »



ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. ඒ කාලේ GSM (Global System for Mobile Communication) තාක්ෂණය තිබුනේ නෑහෑ. තිබුනෙ, DTMF (Dual Tone Multi Frequency) තාක්ෂණය විතරයි. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ.

මගේ මතකය හරිනම්, දෙවෑනියට පෑමිණි ජංගම දුරකතන ආයතන සාමාජිකයා උනේ කෝල් ලින්ක් කියන සමාගම. ඒක පටන්ගත්තෙ අනූව දශකයේ මුල් භාගයේ. හරියට දන්න කෙනක් ඉන්නවනම් කියන්න. අද ඒක පවතින්නෙ හච් කියලා. ඊට පෙර පෑවතියේ, හචිසන් ටෙලිකොම් ලන්කා විදිහට. මේකත් පටන්ගත්තෙ, DTMF තාක්ෂණයෙන්. මේ වකවානුව වෙද්දි, දුරකතනයේ ප්‍රමාණය තරමක් කුඩාවෙලා තිබුණ. උසින් ද මහතින් ද අඩුවී, මිලෙහිද විශාල අඩුවීමක් තිබුණ. මේ කාලය වනවිට ලන්කාවේ ජනප්‍රිය නිෂ්පාදනය උනේ Motorola කියන වර්ගය.

මේ දවස්වල ෆෝන් වල ඉන්කමින් හා අවුට්ගොයින් කියන දෙකටම චාර්ජ් වෙනවා. ඒවත් සුලුපටු ගනන්වලින් නෙමෙයි. විනාඩියට රුපියල් 14.00 ක් වගේ. ඉන්කමින් හා අවුට්ගොයින් කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑහෑ.


මේ අතරෙදි 1993 දි Mobitel නමින් තුන්වන ජංගම දුරකතන සේවා සපයන්නෙක් එනවා. ඒත් ඔවුනුත් භාවිතාකලේ එවකට පෑව්ති DTMF තාක්ෂණය. ඔවුන්ටත් කිසියම් ග්‍රාහක පිරිසක් හිටියත් වෑඩි ජනප්‍රියත්වයක් ගන්න හෑකියාවක් තිබුනෙ නෑහෑ.

ඔය අතරෙ තමයි, 1998 දි ලංකාවෙ පළවෙනි GSM මොබයිල් නෙට්වර්ක් එක, Dialog GSM කියලා පටන් ගත්තෙ. මේක, අනිත් රටවල වගේම උණු කෑවුම් වගේ ලංකාවෙ ජනප්‍රිය උනා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණ.

එකක් තමයි, මේ අලුත් තාක්ෂණයත් එක්ක තමයි, කෙටි පණිවුඩ සේවාව පටන් ගත්තෙ. දෙවෑන්න තමයි, සම්බන්ධතාවය තිබුනෙ, ජංගම දුරකතනයේ නෙමෙයි, වෙනම කුඩා චිපයක. මේ චිපය තමයි SIM (Subscriber Identity Module) එක කියලා කියන්නෙ. ඒ කාලයේ තිබුණ ප්‍රධාන මෙන්ම, එකම වාසිය උනෙත් ඔය දෙක විතරක් උනාට කාලයත් එක්ක, Value Added Services කියන ඒවා වෑඩි උනේ මේ ක්‍රමයත් එක්ක.http://x.co/mobiles

මුල කාලයේ පෑමිණි දුරකථන වලට මේ සිම් කාඩ්පත විශාල ATM කාඩ්පතක ප්‍රමාණයම ඈතුල්කරන ක්‍රමයක් තිබුනෙ. සාමාන්යයෙන් බෑටරිය යට. කාලයත් සමගම සිම්පතේ චිපය සමඟ පොඩි කොටසක් කපා ඈතුල් කල හෑකි දුරකතන වෙළඳපලට ආවා. මීට සමගාමීව දුරකතනයේ ප්‍රමාණයද විශාල ලෙස අඩුවීමක් උනා.

'99 වනවිට මේ දුරකතන සමාගම් අතර සටන ඈරඹුනා. විවිධ පෑකේජයන් විවිධ පුද්ගලයින් කේන්ද්‍රකරගනිමින් නිකුත් කරන්න පටන් ගත්ත. එකිනෙකාට නොදෙවෙනි වෙන ලෙසට එකකට එකක් අනුරූපී පෑකේජයන් එන්න ගත්තා, ග්‍රාහක ගහනය හෑකිතාක් තමන්ගේ පෑත්තට ගන්න.

මේ කාලය වනවිට විවිධ වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොලේ තිබුනා. ඒ අතර Motorola, Ericsson, Alcatel යන වෙළඳ නාම තමයි ජනප්‍රියවෙලා තිබුනේ. Nokia දුරකතන එතරම් ජනප්‍රියත්වයක් තිබුනෙ නෑහෑ.

Dialog GSM එකේ ජනප්‍රියත්වයත් එක්ක, අනෙක් DTMF දුරකථන සෑපයුම් කරුවන්ට තරඟ කිරීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. ඔවුන්ට තිබුණ එකම විකල්පය වුනේ, ඔවුන්ගේ සේවා සෑපයිමත් GSM ක්‍රමයට හෑරවීම පමණයි.

සෙල්ටෙල් සමාගම '99 හෝ 2000 දි තමන්ගේ GSM සන්නිවේදන කටයුතු Celtell Infinity ලෙස දියත් කලා. මේ සමඟම විශේෂ පෑකේජයන් හඳුන්වාදුන්න.

මේ පාරේ යමින් මොබිටෙල් සමාගම 2004 වසරේ අග භාගයේදී තමන්ගේ GSM නෙට්වර්ක් එක අත්හදා බෑලුවේ රටේ දුරකතන සේවාවේ මහත් ආන්දෝලනයක් ඈතිකරමින්. ඒ කල් වේලා ඈතිව GSM සිම්පත් අයදුම් කල අයට, නොමිලේ ඈමතුම් ගෑනීමට හෑකියාව ලබා ලබාදෙමින්. ඒ ඔවුන්ගේ GSM ජාලය අත්හදාබෑලීමේ කාලය පුරාවට. ඈත්තටම මේක Mobitel එකේ ප්‍රවර්ධන ක්‍රමෝපායක්. මේකේ බෑරෑරුම්බව අනෙක් ක්‍රියාකරුවන් දෑනගෙන හිටියා. මේක කෙතරම් ආන්දෝලනාත්මක උනාද කියතොත්, අනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් මේකට විරුද්ධව උසාවි පවා ගියා. ඒත් මේවනකොට Mobitel ආයතනය ශ්‍රි ලංකා ටෙලිකොම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වෙලා තිබුන නිසා, ඔවුන්ට නොසෑලී සිටීමේ හෑකියාව තිබුන.

මේත් එක්කම ලංකාවෙ අඩුම ග්‍රාහකයින් පිරිසක් සිටි, Hutchison Telecommunications එක Hutch නමින් තමන්ගේත් GSM ජාලය ආරම්භ කරා. ඒ 2004 වසරදි. ලංකාවෙ දෙවෑනි ජන්ගම දුරකතන ජාලය වූ Call-Link සමාගම තමයි, පසුකලකදී Hutchison Telecommunications නමින් මෙහෙයුම් කර , 2004 දි Hutch වෙන්නෙ.
ඒවගේම Celltel>Tigo>Etisalat විදියටත් වෙනස් උනා
මේ අතර පස්වෑනි GSM ජංගම දුරකථන ක්‍රියාකරුවෙකු 2009 දි එනවා. ඒ භාරති එයාර්ටෙල් ආයතනය. තමන්ගේ මෙහෙයුම් වර්ෂ 2009 ජනවාරි පස්වෑනිදා අරඹනව, ඒ Airtel නමින්.

විවිධ පෑකේජයන්ගෙන් හෙම්බත් වී සිටි ලාංකිකයෝ මේ සමාගම ගෑන අධිතක්සේරුවක ඉන්නව. ඉතා අඩු මාසික වරිකයකට අවුට්ගොයින් ෆ්‍රී පෑකේජයන් දෙනවයි කියලා රට පුරා කටකතා යනවා. මොවුන්ගේ සිම් නිකුත්කරන දවස් වල අව්ව වෑස්ස නොතකා, දිග පෝලිම් වල ඉන්නවා. ඒත් අන්තිමේදි වුන සෙතක් නෑහෑ. හෑමෝම බනින්න පටන් ගන්නවා, නිකුත්කර පෑකේජයන් හා දීමනා දෑකපුවහම.

Airtel එකත් ලාභ ලෑබීමේ පරම චේතනාවෙන්, ලංකාවේ විදේශ විනිමය ඉන්දියාවට ඈදගෑනිමේ ක්‍රමයක් ලෙස පටන්ගත් තවත් එක් ජංගම දුරකථන ක්‍රියාකරුවෙක් උනා.

හොදයිනම් Like කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »